1. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    අපිට සෙට් වෙන ගෙදර තියෙන්නේ ඉස්සරහ බං.. ගේට්ටුවෙන් ඇතුලු වුන ගමන්ම වගේ.. මේකේ ගේට්ටුවෙන් එලියෙත් ගෙවල් තියෙනවා නේද.. ඒවා ගැන මොකද හිතන්නේ...?
  2. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    ආරක්ෂාව, ආපහු විකුණද්දී තියෙන පහසුව වගේම වට පිටාවේ ඉන්න මිනිස්සුන්ගේ දිහා බලලා තමයි මචං මේක මේ හිතුවේ.. වෙන වෙනම තියෙන ගෙවල් බැලුවා. ඒ ගෙවල් හැම එකකම වගේ වට පිටාව අවුල්. ඔක්කොම හොඳ ඒවාගේ ගාණ අහසට...
  3. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    මේක නම් ඇත්ත.. මමත් ඒක නම් දැක්කා... උඹ ඔය කියන ගෙදර ගාණ කියපන්.. මේක මේ අඩුවට සෙට් වුන නිසා අමාරුවෙන් ලෝන් එකක් දාලා ගන්න තීරණය කළේ බං..
  4. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    අපි යද්දිත් ගෙවල් 3ක් තිබුනා. ඔක්කොම 80 - 90 වගේ ගණන්.. ඇත්තටම ඔය ගෙවල් එච්චර වටිනවද බං...?
  5. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    අපෝ මම සද්ද නෑ බං.. අපි අපේ පාඩුවේ ඉන්න අය.. ඒ කියන්නේ මචං පිටි පස්සේ ගෙවල් අවුල් ද...? ඉස්සරහ ගෙවල්වල තියෙන හොඳ මොනවාද...? ඇතුලේ කුණු එකතු කරන එක, වතුර එහෙම අවුලක් නැද්ද...?
  6. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    ඒකේ ගණන් වැඩියි වගේ බං...
  7. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    Zone ගෙන නම් මට තේරුමක් නෑ බං... අර හාර්ට්ලන්ඩ් කියන ගෙවල් අවුල් ද..?
  8. Z e u s

    කොටු_පනින_අයට වදින්න සිංදුවක්

    මෙලෝ රහක් නෑ බං... අපරාදේ ඩේටා ටික...
  9. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    අල්ලපු ගෙදර සද්දේ විතරද බං අවුල...? දැන් යන මිල කොයි වගේද..? එහෙම විකුණන්න නෑ බං.. අද විකුණන්න දාන ගෙදර සතියෙන් විකිණෙනවා. හෙන අමාරුවෙන් හොයාගත්තේ. අපි එකක් ගන්න කතා කරන අතරේ වෙන එකෙක් ඇවිත් ඒකට සල්ලි දීලා යනවා. දැනට 80 වගේ ගණන්වලට තමයි තනි තට්ටුවේ ඒවා තිබුනේ...
  10. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    සල්ලිවලටම ගන්න...
  11. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...? ජා ඇල මිලේනියම් සිටි එකේ ගෙවල් කොහොමද මචං...? කොයි වගේ ගණන්ද යන්නේ දැන්...? හාර්ට්ලන්ඩ් එකේ තනි තට්ටුවේ ගෙවල්...? ඇතුලේ ආරක්ෂාව, නිදහස එහෙම කොහොමද කියලා කියන්නකෝ දන්න කෙනෙක්... පොඩි ගේ කෑල්ලක් ගන්න හොයනවා. දන්න ඒවා තියෙනවා නම් ඒවත් කියපල්ලා...
  12. Z e u s

    මම තුන් කාළක් ඉවර කළා....

    මම තුන් කාළක් ඉවර කළා....
  13. Z e u s

    ලංකා ඊ නිව්ස් මාසික කප්පම් කථාව..

    ලංකා ඊ නිව්ස් මාසික කප්පම් කථාව.. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හා ටෙලිකොමි සභාපති කුමාරසිරි සිරිසේන මහතාට එරෙහිව දිගින් දිගටම විදේශයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවිස් වෙබි අඩවිය එල්ල කළ විවෙිචනයන්ගෙන් බෙිරිම සදහා මාසයකට රුපියල් ලක්ෂ 10 දැන්විමි ලබා දිමට ටෙලිකොමි සභාපතිවරයා තිරණය කර...
  14. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මෙ නූලට ප්‍රතිචාර දක්වපු හැමෝටම කියන්නේ. මම අද ඔෆ්ස් එකෙන් ඇහුවා ඔයාලාගේ ඉඟුරු මිලදී ගැනීම කරන්න පුළුවන්ද කියලා. එයාලාගේ ප්‍රතිචාරය වුනේ අළුතෙන්ම කෙනෙක්ගෙන් මිලදී ගනිද්දි ඒ ඉඟුරුවල තත්වය ගැන කොහොමද වගකියන්නේ කියන එක.. කිලෝ 500ක් 1000ක් ගනිද්දි එකින් එකට පරීක්ෂා කරන්නත් බෑනේ. නමුත් මම ඔයාලව අපේ...
  15. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මගේ සෙක්ෂන් එකෙන් යන්නේ ඉඟුරු විතරයි බං..මට අනිත් ඒවාට උඹලව සෙට් කරලා උඹලව අමාරුවේ දාන්න බෑ.මේ කේස් එකේ නම් මම ඉන්න එකා නිසා සල්ලි එහෙම වෙලාවට බේරලා දෙන්න පුලුවන්..
  16. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මම බලන්නම් මචං.. දැනට අපි ගන්නේ සුදු ගම්මිරිස් විතරයි.
  17. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මට පේන විදියද මන්දා, උඹ මේ කියන එකේ ලොකු නොගැලපීමක් තියෙනවා මචං, වැස්ස කාලෙට ඉඟුරු වලට වතුර උරනවා නම් > ඒකීය ඉඟුරු ප්‍රමාණයක බර වැඩි වෙනවා. ඉඟුරු බර වැඩි වෙනවා නම් > වියළි ඉගුරු 1KG හදන්න වැඩියෙන් ඉඟුරු යනවා. ඒ කිව්වේ 14% Moisture ඉඟුරු හදන්න අමු ඉඟුරු x ප්‍රමාණයක් යනවා නම්, ඒ x ප්‍රමාණයේ බර...
  18. Z e u s

    මට උඹව සම්බන්ධ කරගන්න විදියක් PM කරපන් මචං..

    මට උඹව සම්බන්ධ කරගන්න විදියක් PM කරපන් මචං..
  19. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මේකනේ මචං,පායන කාලේ වුනත්,වැස්ස කාලේ වුනත් අපි ගන්නේ 14%ක ජල ප්‍රතිශතය තියෙන ඒවා. උඹ දන්නවා නම් කියහන් එහෙම කිලෝ එකක් හදන්න කොච්චර අමු ඉඟුරු යනවාද..?:):)

    No contents