Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
:):) ලාභය මට නෙවෙයි මචං..ලාභය ඉඟුරු දෙන කෙනාට. පුළුවන් තරම් තම තමන්ගේ අයට අවස්ථාව හදලා දෙන්න.
Z e u s
Post #48
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
මගේ සෙක්ෂන් එකෙන් යන්නේ ඉඟුරු විතරයි බං..මට අනිත් ඒවාට උඹලව සෙට් කරලා උඹලව අමාරුවේ දාන්න බෑ.මේ කේස් එකේ නම් මම ඉන්න එකා නිසා සල්ලි එහෙම වෙලාවට බේරලා දෙන්න පුලුවන්..
Z e u s
Post #46
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
මගෙන් ගොඩක් අය ඇහුවා. අමු ඉඟුරු කිලෝ 4-5 වගේ උපරිම යනවා වේලපු කිලෝ එකක් හදන්න. මම ඔෆිස් ගිහින් ඇවිත් හොයලා කියන්නම්. මම දන්නේ නෑ බං දැනට නම් ඕක,..
Z e u s
Post #44
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
හරි මචං.. හැබැයි මෙහෙම එකක් තියෙනවා. පුලුවන් නම් වට පිටාවේ ඒවා එකතු කරන්න. කිලෝ එකකින් රුපියල් තුන්සීයකට වැඩිය ලාභයි ඔයාට. කිලෝ දාහක්..? ලක්ෂ තුනක්...
Z e u s
Post #43
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
මෙහෙමයි මචං..මම මේ මිල දෙන්නේ අතරමැදියන්ගේ ලාභය සම්පූර්ණයෙන් උඹලට දීලා. අපිට බඩු එකතු කරලා ගෙනල්ලා දෙන්නේ ඒ අයම තමයි. හැබැයි එලකිරියේ ෆිට් එකට ලොකු තොගයක් හොයලා දුන්නොත් මම අපේ වාහනයක් එවන්නම්...
Z e u s
Post #41
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
:):)
Z e u s
Post #35
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
:confused::confused:
Z e u s
Post #30
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
mama weda machan. poya kiyala niwadu ne.
Z e u s
Post #29
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
හොඳායි.. හෙට නම් මම නිවාඩු. ආයෙත් ඔෆිස් යන්නේ සඳුදා. එදාට මම උඹට කතා කරන්නම්. ජය හා සතුට...!!!
Z e u s
Post #26
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
අවුරුද්ද පුරාම තියෙන තරමක් තොග අපි ගන්නවා මචං. නිවැරදි විදියට ගොඩ යන්න උත්සාහ කරන කොල්ලෝ එක්ක මම ඉන්නවා. උඹ මහන්සි වෙලා ඉඟුරු හොයන්න.මම ඒවා මේ කියන ගාණට විකුණලා දෙන්නම්.
Z e u s
Post #24
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
:)
Z e u s
Post #22
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
උඹ එකතු කරන තොගය ලොකු නම් අපි ඇවිත් අරන් යනවා. 14%ක් කියන්නේ වේලිච්ච ඉඟුරුවලට. වැඩි විස්තර කියන්නම්.මට සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් PM කරන්න..
Z e u s
Post #20
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
සරළයි බං. මම ඉන්නේ ඉඟුරු රට යවන ආයතනයක මානව සම්පත් අංශයේ. ඉතින් මම දන්නවා අපේ එවුන් අපිට ඉඟුරු දෙන අයට (අතරමැදියන්ට) ගෙවන කොමිස් එක. මම මේ කරන්නේ ඒක කෙලින්ම එළකිරියේ ගොඩ යන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්ට හරවලා දෙන එක.
Z e u s
Post #18
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
:)
Z e u s
Post #16
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
අප්
Z e u s
Post #15
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
මචං,මට උඹලව සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් දියන්.
මචං,මට උඹලව සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් දියන්.
Z e u s
Profile post
Feb 18, 2016
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
:)
Z e u s
Post #9
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
:)
Z e u s
Post #7
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
පුලුවන් නම් එකතු කරන්න. කිලෝඑකකින් රුපියල් තුන්සීයකට වැඩිය ලාභයි ඔයාට. කිලෝ දාහක්..? ලක්ෂ තුනක්...
Z e u s
Post #6
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
ඔව්.මම කියලා දෙන්නම්. මට සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් එවලා තියන්න. ඔයා දන්නවාද අමු ඉඟුරුවල මේ වෙද්දි වෙළඳපොල මිල..? දන්නවා නම් තේරෙනවා ඇති නේද මම මේ කියන මිල කොච්චර ලොකු ලාභයක්ද කියලා..?:yes: :yes:
Z e u s
Post #4
Feb 18, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom