1. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මම දන්න තරමට උපරිම 5යි නේද බං යන්නේ..? ලංකා ඉඟුරු එකේ අල ලොකු එක නම් 3යි යන්නේ..
  2. Z e u s

    මොලේ තමයි..

  3. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මට උඹව සම්බන්ධ කරගන්න විදියක් කියන්න. මම සම්බන්ධ කරගන්නම්..:)
  4. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    එල..මම කියලා දෙන්නම්. මමත් ඒක හරියට දන්නේ නෑ. ඔෆිස් ගිහින් අහලා බලලා කියන්නම්. උඹ ගොවියන්ට කතා කරලා කැමති කරවා ගන්න. අමුවා ටොන් 6ක් නම් වේලලා ගත්තාම ඒක ටොන් 2ක් - 1.5ක් වගේ වෙනවා.

    No contents