kristinsilva

Member
Jan 22, 2009
91
0
0
:love::love::love::love:hitha wawannema na song 1k lyrics dl-parans walin tiyana kanak danna koooooooooo pls sara sada song 1t danna friends pls
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hitha Wawanne Ma Nae - Bathiya and Santhush​

    onna DL-Paras. Font eken.

    ys; jdjkafka u kE
    Tn wdfh;a tkafk kE
    uu ;du okafk ud Tfí lshd
    lsß fldavq ueÈhï ?
    ÿka ySk t<sfjka kE
    Tn ;du okafk Tn uf.a lshd
    Tn ;du okafk Tn uf.a lshd
    uu ;du okafk ud Tfí lshd

    iqiquka lshd fkdÿkakq Ôúf;a iqfmï l:dj
    lshdÿkafk Tnuhs <f|a
    fma i;a ;shdk bkafk
    neßo ;du wjÈ fjkafk
    n,dbkak nE ug ;j;a
    iS;f,ka ud fj,S fokqjka myka ksù
    Tn hkafk wehs wdoÍ

    ys; jdjkafka u kE

    Wl=f<a ksodk WkaKq ldf, wdfh tkafk kEfk
    ;ksfjkak nE ug b;ska
    flfy/,af, .Eú .Eú iqj| fiõfj ud tod
    <xfj,d bkak nE b;ska
    wdof¾ kE Thd mdvqfõ ud fy,d
    Tn hkafk wehs wdoÍ

    ys; jdjkafka u kE

    .dhkh •) Nd;sh yd ix;=Ia


    Unicode valin

    හිත වාවන්නේ ම නෑ
    ඔබ ආයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නෙ මා ඔබේ කියා
    කිරි කෝඩු මැදියම් රෑ
    දුන් හීන එළිවෙන් නෑ
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
    මම තාම දන්නෙ මා ඔබේ කියා

    සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කථාව
    කියාදුන්නෙ ඔබමයි ළඳේ
    පේ සත් තියාන ඉන්නෙ
    බැරිද තාම අවදි වෙන්නෙ
    බලාඉන්න බෑ මට තවත්
    සීතලෙන් මා වෙලී දෙනුවන් පහන් නිවී
    ඔබ යන්නෙ ඇයි ආදරී

    හිත වාවන්නේ ම නෑ

    උකුළේ නිදාන උන්ණු කාලෙ ආයෙ එන්නෙ නෑනෙ
    තනිවෙන්න බෑ මට ඉතින්
    කෙහෙරැල්ලෙ ගෑවි ගෑවි ‍සුවඳ සෙව්වෙ මා එදා
    ළංවෙලා ඉන්න බෑ ඉතින්
    ආදරේ නෑ ඔයා පාඩුවේ මා හෙලා
    ඔබ යන්නෙ ඇයි ආදරී

    හිත වාවන්නේ ම නෑ

    ගායනය :- භාතිය හා සංතුෂ්




    sara sanda kivve mona eka da? BNS lage Sara Sihina song eka da?