රම්බෝ පිහියක් ටික ටික බැස්සුවා කියනවා, වේදනාව උපරිම වෙන්න.
බලචන්ද්‍රන් පුතා නම් කරුණාගේ set එකකට අහු වෙලා, පස්සේ මැරුව කියනවා.
ගොඩක් එව්වා කතා තමයි. කොහොමත් යුද්දේ අන්තිම හරියේ.... 8 දෙනාගේ කණ්ඩායම් වලට කිසිම පාලනයක් නෑ.... Close range හින්දා, විජයබා / ගැමුණු පාබල set එකකින් තමයි මරලා...