1. Brandy2020

    Baseus Buy one Get One Free

    රුපියල් 2000යි අඩු වෙන්නේ. වැඩක් නෑ
  2. Brandy2020

    ඊයා යකූ තුප්පහි අධිකරණය 🤮🤮🤮

    හරිනි නේද? ඇටේෂිකා ට BMICH ඒකෙ පොලිස් ස්කොඩ් එක දීලා තිබ්බේ. අනිවාර්යෙන් මේකටත් අත දාලා ඇති.
  3. Brandy2020

    වෙන්දේසි නොකර ඇයි විකුනන්න බැරි sale කාරයෝ වගෙ - දන්න උන් කියපන් බලන්න

    ජනාධිපති ගේ වාහන එයිටත් වඩා අවුල් ද? ලක්ෂ 110 ට පට්ට වාහනයක් අරන් 17 දෙනෙක්
  4. Brandy2020

    දැන් Job කරන්න පටන් ගන්න කෙනෙක්ට කවදා වාහනයක් ගන්නද ?

    පළමු වාහනය නම් ලක්ෂ 20කට එකක් අරන් හප්පලා, පදම් කරලා ගනින්.... එක පාරටම brand new පැදපු එවුන් නැති තරම්.
  5. Brandy2020

    රාජ්‍ය සේවයේ හදිස්සි වැටලීම් අවශ්‍යයි...

    රිලවුන්ට දුපතක් දෙන්නම් කිව්වා.... කෝ බං රිලා සංගනනේ ප්‍රතිපල
  6. Brandy2020

    මේ වගේ පෙට්ටියක් ගන්න තියෙනවද ලංකාවේ

    ඕක විව් ගන්න හදපු එකක්. මී පැණි තියෙන වද කඩලා මිරිකුවොත් තමයි පැණි එන්නේ. පිලව් මැරෙනවා එතකොට. පෙට්ටි 3,500 ගොවිජන සේවා වල තියෙනවා
  7. Brandy2020

    ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය…

    රට වටේට මුහුද නැද්ද බං 😂
  8. Brandy2020

    Rolls Royce Phantom 8 Series 2 🚘 කෝටි 50ක් වත් වෙනවා ඇති 🤑🤑

    එළියේ තියෙන්නේ ඩොලර් භාණ්ඩ විදිහට ගෙනල්ලා විකුණලා ලාබයකුත් ගන්නවා. ඩොලර් සංචිතේට හෙන ගහන්නේ ඔහොමයි. Dadly සිරිසේන බං, අපේම බදු සල්ලි වලින් පොහොර , වතුර, ඉඩම්, වන්දි, සේවා දීලා ගන්න වී වලින්.... එන ලාබෙ කොහොමද? මූට අක්කර 1000ක්‌ විතර දීලා උඹම වවල හාල් හදපන් කිව්වොත් හදයි ද? ------ Post added...
  9. Brandy2020

    බිත්තර වී

    වී ගෑවුනත් සල්ලි.... https://www.facebook.com/share/p/16CzuJJJnj/
  10. Brandy2020

    Honda Vezel

    අලුත් වෙසල් එක හුරුබුහුටි
  11. Brandy2020

    පාර්ලිමේන්තුවේ දී පිළිකුල් සහගත නගරං කාරයෙකු ලෙස හැසිරෙන පා.ම. දොස්තර රාමනාදන් අර්චුනා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වේ ..!

    ඕෂල පට්ට කුක්කෙක් රනිල් ගේ.... අර්චුනා ලෑස්ති වෙන්නේ පළාත් සබා වට.... ඕවා කලින් ප්ලැන් කරපු නාටක බන්. උඹ හිතනවද ලංකාවේ MBBS කරලා ඔය මෝඩ ඇඩ් දාන්නේ උගේ ගොන් කමට කියලා. ඕවා නාටකයේ පිටපත හැටියට.
  12. Brandy2020

    වියලි ආහාර තොග සැගවීම : රට ඉන්න මිට්ටෝ මෙහෙට පොඩ්ඩක් ආවනම්

    බිත්තර මිල නම් අඩු වෙලා... අපේ ගෙවල් ගාව කඩවලට ගේන්නෙත් නෑ. ලාබ නෑ කියලා. ඕකෙන් රු. 2ක්‌ වත් නැද්ද?
  13. Brandy2020

    පොළගා පැනලා ගහනවා කියන්නේ මේවාට තමා

    ගඩොල් බාග, මේ ඔබේ සහයෝගය ඕනේ වෙලාවයි
  14. Brandy2020

    Job eka nisa epa wela inne

    .... Use ජින්සෝමින් multi විටමින්.... Brain will start work again
  15. Brandy2020

    මේ බලපංකෝ දන්සැල් වල මංඤොක්කා තම්බන හැටි...😦🤦‍♂️

    බෙලිමල් පොල් කට්ටෙන් කිහිප අවුරුද්දක් බීපු පොට් එකකින්... ගිය අවුරුද්දේත් බිව්වා. පොල් කට්ට දෙන්න ගියා පිටිපස්සේ හෝදන පොට් එකට. ඇන්ටියෙක් පොල්කටු හෝදනවා ලොකු බේසමක. ඒකෙ කහට වැඩි, බීපු බෙලිමල් එකට වඩා 🥶

    No contents