දැන් Job කරන්න පටන් ගන්න කෙනෙක්ට කවදා වාහනයක් ගන්නද ?

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මට ආදායම් මාර්ග, අමතර ආදායම් මාර්ග නැහැ. මට වාහනවත්, ගෙවල් ගැනවත් අවශ්යතාවයක් නැහැ ඒව මට දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා.
    OP කියලා නැහැ වාහන, ආදායම් මාර්ග තියෙන අය විතරක් රිප්ලයි කරන්න කරලා.
    වාහන, ආදායම් මාර්ග නැත්තම් මට අදහසක් දෙන්න බැර්‍රද එතකොට ඒවා උපයන එක සම්බන්ධව?
    වැරැද්දකට ඇහුව නෙමෙයි අපි. තරහ ගන්න කාරි නෑ. ඔයාට උපදෙසක් දෙන්නත් බැරි කමකුත් නෑ.
    ඒත් අනිත් කෙනා @bladeable පැහැදිලි කරල තියෙන්නෙත් ඔයා දුන්න උපදෙසේ ප්‍රායෝගික බව සම්බන්දවයි. කෙනෙක්ට දෙන උපදෙසක වටිනාකම තියෙන්නෙ තමනුත් ඒ දෙන උපදෙසට අනුකූලව අත්දැකීමක් යම් තරමකින් හරි විදල තියෙනවනම් තමයි. එහෙම නැතුව දෙන උපදෙසක ප්‍රායෝගික බව ගැන ගැටලු තියෙන්න පුලුවන්. හරියට කවදාවත් වතුරට බැහැල පීනල නැති මනුස්සයෙක් ඉවුරට වෙලා අත්දෙක බැදගෙන බලන් ඉන්න ගමන් තවත් මනුස්සයෙක්ට වතුරට බැහැල අරම පීනපන් මෙහෙම පීනපන් කියනව වගේ වැඩක් තමයි ඒකත්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    දැන් වයස විසිගනන් වල ඉන්න එකෙක්ට ගෙදරින් හම්බුනේ නැත්තං Job එකක් කරලා වාහනයක් ගන්න බෑ නෙ මේ යන විදිහට ?

    දැන් 50-60 Range එකේ ඉන්න මිනිස්සු ඒ කාලේ Normal Job එකක් කරත් තමන්ටම වාහනයක් ගෙයක් තියෙනවා

    අපි @Anathai නේද ?
    එලකිරියට අපහස කරන මේ හිඟන්නව ban කරපල්ලා :growl:

    යකෝ මේ එළකිරි

    මේකෙ ඔක්කොම ඉන්නෙ SUV තියෙන, මාසෙට කෝටි ගණන් පඩි ගන්න, කොළඹ හතේ ඉඩම් අක්කර ගණන් තියෙන (හැබැයි කෙල්ලත් එක්ක යන්න රුපියල් 5000ට අඩු රූම් හොයන) කොල්ලෝ

    වැදගත් විදියට කතා කරපන් පරය
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    එලකිරියට අපහස කරන මේ හිඟන්නව ban කරපල්ලා :growl:

    යකෝ මේ එළකිරි

    මේකෙ ඔක්කොම ඉන්නෙ SUV තියෙන, මාසෙට කෝටි ගණන් පඩි ගන්න, කොළඹ හතේ ඉඩම් අක්කර ගණන් තියෙන (හැබැයි කෙල්ලත් එක්ක යන්න රුපියල් 5000ට අඩු රූම් හොයන) කොල්ලෝ

    වැදගත් විදියට කතා කරපන් පරය
    Corry cir
     
    • Haha
    Reactions: Nidarshana_k

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    දුර ගමන් ට්රේන් එකක් බුක් කරල යනව
    ලග ගමන් පික්මී යනව

    එත් ලංකාවෙ හැම තැනටම Train එකේ යන්න බෑ. අනිත් එක තමයි PickMe / Uber සමහර වෙලාවට Book කරගන්න අමාරුයි. අපි පොඩි රටක් වෙලත් Transport හරියට වැඩ කරන්නෙ නෑ. කොළබ උනත් සමහර තැන් වලට රැ 8 පැනපු ගමන් යන්න හරි හමන් බස් එක්ක් නෑ. බස් යන්න ඕන වෙලාවට යන්නෙ නෑ. ගියත් සේවාව මාරම අවුල්. කිසිම Government එකකට ඕවා හදන්න ඕමනාවක් නෑ. ගන්න පුලුවන් Private Vehicle එකට ගහන්න පුලුවන් ඔක්කොම Tax ගහලා ඒ Tax Income එකෙන් කිසි තේරුමක් නැති වියදම් වලට ගෙවලා දානවා. පවු මිනිස්සු.

    මොකක් හරි Government එකක් මේවගේ දේවල් වලට ස්තිරසාර විසදුම් දෙන්න උත්සාහා කරනවනම් මාර වටිනවා. ලේසි නෑ තමා. ඒත් හරි හමන් Road Map එකත් එක්ක වැඩේ කරනවනම් ලොකු දෙයක්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    උබ නේද හොඳ කොල්ලා😂
    සෙලින්කෝ එකේ ලීසිං නැහැ බං.
    හොද උත්තරයක්. ලස්සන පැහැදිලිකිරීඹක්...ලද දෙයින් සතුටුවීම හා කැපවීම උනන්දුව උත්සහය
    ලංකාවේ මිනිස්සුන්ට ඕනෙ ෂෝ ඕෆ් කරන්නනේ ඒකයි කෙලවෙන්නේ. මම ආර්පිකෝ යද්දී මිනිස්සු හිනා වුණා. කොන්ක්‍රීට් අනද්දීත් පල් හිනා දැම්මා. වෙඩින් එකකට එහෙම යන්න වුනාම රෙන්ට් එකට හොඳ වාහනයක් ගන්නවා. ඇල්ටෝ එකේ යන්න ලැජ්ජාවක් නැහැ. සැප පහසුව නිසා ගන්නෙ.
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    ඇයි බැරි, බැහ් බැහ් ගගා ඉන්නැතුව, අවස්ය අරමුනට යන්න ප්ලෑන් කරලා වැඩ කරානම් පුලුවන්

    මාසෙට 1 lks ඉතුරු කරත්, අවු 4 න් 48 lks
    How can I contact you? I need to ask you some information about Effexor XR.

    When you first started using Effexor XR did you feel any ecstasy happiness or a sense of euphoria?
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    පළමු වාහනය නම් ලක්ෂ 20කට එකක් අරන් හප්පලා, පදම් කරලා ගනින්.... එක පාරටම brand new පැදපු එවුන් නැති තරම්.
     
    • Like
    Reactions: craabeysinghe

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    How can I contact you?

    wait, I'll allow DMs so you can DM me.

    When you first started using Effexor XR did you feel any ecstasy happiness or a sense of euphoria?

    well, the first night, 2 hours~ after taking 75mg, felt kinda euphoric and happened to experience teeth grinding and tremors.
    doctor told me to contact her immediately if I exhibited any manic symptoms cus she wasn't sure if I had bipolar at the time she prescribed it. she told me that if I had bipolar, effexor would increase the chance of going into a manic episode. but it gradually went away after few days.

    I still experience tremors on and off but I think it's due to GAD, not a side effect of the drug.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රාවනා පරපුර හෙළු යක්ඛයෝ පර සුද්දන්ගේ වාහනවල ගියේ නෑ. ගොන් කරත්ත වල ගියේ. 😂 🤌 🤌

    cow village GIF
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    මට ආදායම් මාර්ග, අමතර ආදායම් මාර්ග නැහැ. මට වාහනවත්, ගෙවල් ගැනවත් අවශ්යතාවයක් නැහැ ඒව මට දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා.
    OP කියලා නැහැ වාහන, ආදායම් මාර්ග තියෙන අය විතරක් රිප්ලයි කරන්න කරලා.
    වාහන, ආදායම් මාර්ග නැත්තම් මට අදහසක් දෙන්න බැර්‍රද එතකොට ඒවා උපයන එක සම්බන්ධව?
    uba nikan idan mehema kiyana eka waradi habai :rofl: " දැන් කියයි. job කරන ගමන් ඕවා කරන්න බැහැ. ඔහොම තමයි අපිත් හිතුවේ කියලා. ඕවා කරන්න ස්කිල්ස් නැහැ.. ඔව් බැරි එකාට බැහැ තමයි හැමදාම "
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    ඇයි බැරි, බැහ් බැහ් ගගා ඉන්නැතුව, අවස්ය අරමුනට යන්න ප්ලෑන් කරලා වැඩ කරානම් පුලුවන්

    මාසෙට 1 lks ඉතුරු කරත්, අවු 4 න් 48 lks

    Masekata 4 laks ithiri kala nam awurudden 48lks :cool::cool:
     
    • Haha
    Reactions: Fiona Dabare

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    ලංකාවෙ තමන්ටම කියලා වාහනයක් ගන්නත් බෑ. යන්න ඕන තැනකට යන්න හරි හමන් පොදු ප්‍රවාහන සේවාවකුත් නෑ. ටොක්ස් නම් ඉතිං:angry::angry::angry::angry:
    අන්න එකයි බං
    පික් මී හැම එකටම හරි යන්නේ නෑ
    😐
     
    • Like
    Reactions: Lionzzz

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Ape kale wahana adu unata dan wage youtube, freelance, crypto arawa mewa karala lesiyen salli hoyanna ba..
    Apita iphone thiya kaden fried rice ekak kanna apima salli hoyanawa kiyane sihinayak, igana gaththe nathan lifetime kuli wada thama..
    dan un O/L fail welath awrudden 16 pro max ganne, wadiya ona na push bike eken uber eats duwala maasa keepen ct100 ganna un innawa..

    Mamanam kiyanne dan opertunities godak wadi.. ona kama witharai awashya..
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    wait, I'll allow DMs so you can DM me.

    well, the first night, 2 hours~ after taking 75mg, felt kinda euphoric and happened to experience teeth grinding and tremors.
    doctor told me to contact her immediately if I exhibited any manic symptoms cus she wasn't sure if I had bipolar at the time she prescribed it. she told me that if I had bipolar, effexor would increase the chance of going into a manic episode. but it gradually went away after few days.

    I still experience tremors on and off but I think it's due to GAD, not a side effect of the drug.
    A monada me smart drug ekakda ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    🚆 ගමන් යන්න ටිකක් ගන්න ඕනෙත් නෑ.🤓