Lankem/ JAT එකේ දැව ආරක්ෂක තියෙනවා. ඩීසල් කපුරු old method.
යකඩ තමයි ලාබ ඉස්සර දැන් යකඩ මිල ඉතා වැඩි. Metal frame අස්සේ ඉද්දි ෆරඩේ කේජ් එකක් හැදිලා, අපේ ඕරා එකට බලපානවා කියනවා.
ඇත්තද බොරු ද දන්නේ නෑ. අපේ අසල්වැසි පවුලක් ඉන්නවා යකඩ වහලේ ගැහුවේ.... හැමදාම ගෙදර රණ්ඩු, ළමයි අනාතයි.