ZfyVVLGWivo
ISIS එවුන් Anonymousලට මෝඩයො කියල පැය 24ක් යන්න කලින් ISIS ලගෙ ට්විටර් ගිනුම් 5000ක් හැක් කරා. එතනින් නැවතෙන්නෙ නැතුව හැකර් නිව් බීස්ලට ISIS අයට ඇටෑක් කරන හැටි එයාල පොඩි ටියුශන් එකක් කරනව. ඕනි අය කරල බලන්න.
සැ:යු: ඉගෙන ගන්න දෙයින් හොද දෙයක් කරන්න . අහින්සක අය අමාරුවෙ දාන්න එපා...