මේ කවුරු හරි දන්න එකෙක් කියහන්කො රෑට නින්ද යන්නෙ නැතුව ඉන්න විදියක්. රෙඩ් බුල් නොබී, කකුල් වතුරෙ දාන්නෙ නැතුව ඉන්න විදියක්. මේ ටිකේ exam බන්. ඒත් නයිට ගහනව කියල හිටපු එක දවසකවත් ඉන්න බැරි උනා බන්. කරුමයක් මහ. ඇඟ නම් ටිකක් දාල බන්. exam නිසා මොන රෙද්ද වත් කරන්න වෙලා නෑ. ඉස්සර මම දවස් දෙක තුන නයිට...