1. Bad_horse

    ලංකාවේ ඩොකාලගේ පඩි

    හෙට උබල strike කරන්නේ ඇයි බං?
  2. Bad_horse

    ලංකාවේ ඩොකාලගේ පඩි

    ඔන්න පඩි වැඩි කරපු නිසා ස්ට්‍රයික් පතතන් අරන් @gnilukshi Congratulations. ඔසී නවතිනවද ඔහොමම? ------ Post added on 1704799558
  3. Bad_horse

    පිළිසිඳ ගැනීමක් ගැන ගැටලුවක්

    වයස 35 ට වැඩි pregnancy සලකන්නේ elderly pregnancy විධියට. අම්මට ප්‍රෙශර් එක එන අවදානම වැඩි. Pregnancy එකේදි එන high blood pressure සමහර අයට ගොඩක් අවදානම් තත්ත්ව වලට යන්න පුළුවං අනිත් අවයව අකර්මණ්‍ය වෙන තරමට. සිසර් එකකින් පස්සේ ගර්භාෂය අර කපාපු තැන දුර්වල වෙනවා. පස්සේ එන pregnancy එකකදී normal...
  4. Bad_horse

    පිළිසිඳ ගැනීමක් ගැන ගැටලුවක්

    එච්චර කලින් ගන්න මොනවද වෙච්ච ප්‍රශ්න?
  5. Bad_horse

    අපි DP Silicon Valley IT Office අරිනවා මේ ළමයින්ට වැඩ කරන්න..

    මේක pyramid එකක් වගේනේ. පූජ්‍ය පක්ෂයට කරන රැස්වීමක කියනවා ගෙන්න ගන්න ගානට හරියන්න ගානක් පුජස්ථානේට ලැබෙනවා කියල. මුලදී බලද්දී මම හිතුවේ මේක දෙමවුපියන්, ළමයින්ට කරන රැස්වීමක් කියල. මු මේ සල්ලි ගරන පාරවල් පෙන්නලා පුජක සෙට් එක ලාවා ගමේ ඡන්ද ටිකට කොටන්න යන්නේ. නම බලපන් Silicon Valley. මම හිතුවේ මූ...
  6. Bad_horse

    SERUM ALT (S.G.P.T)

    සර් හොඳයි. බොරුවට සල්ලි කඩා ගන්න යන්නේ නෑ. හොදයි නම් ආයේ එන්න ඕනේ නෑ කියනවා. Diagnosis පැත්තෙත් හොදයි කියන්න පුළුවන්. අනික් gastroenterologist ලට හොයා ගන්න බැරි ලෙඩ වුණත් සර් පට ගාල diagnose කරනවා. තව Negambo hospital එකේ Con. MANANJALA SENANAYAKE sir හොදයි. කිසි ලොකු සින් එකක් නෑ. මාරම supportive
  7. Bad_horse

    උදව් කරන්න යාලුවනේ!!

    මාස 3 කින් නම් හැරමිටියක් වගේ ඇති වෙයි. 5-6 මොකුත් නැතුව සාමාන්‍ය විදියටම වැඩ පල කර ගන්න පුළුවන්
  8. Bad_horse

    උදව් කරන්න යාලුවනේ!!

    ඔය කියපු තැන තමා ඌර්වාස්ථිය කියන්නේ femoral fracture තමා. උකුල් ඇටය නෙවෙයි. උකුල් ඇටය කියන්නේ pelvic bone. Femoral fracture ගැන තමා කලින් ඒ ගැන විස්තර දැම්මේ. Common fracture එකක්. රජයේ රෝහල් වල නොමිලේ කරනවා. කරන surgery type එක අනුව තමා. Femoral neck fractures category කීපයක් තියෙනවා. සමහර ඒවට...
  9. Bad_horse

    උදව් කරන්න යාලුවනේ!!

    වයසක ගෑනු අය නම් ඉතින් ගොඩක් වෙලාවට ඌර්වාස්ථිය කඩාගෙන එන්නේ. ඒක නිසයි hospital යන්න කියන්නේ
  10. Bad_horse

    උදව් කරන්න යාලුවනේ!!

    එල එල. එහෙනම් ගොඩක් වෙලාවට තැල්ම විතරක් වෙන්නත් ඇති. කෝකටත් xray එක නම් කර ගන්න.
  11. Bad_horse

    කිරියේ Hilarious comments දාන උන් කවුද 🤪

    @lovethebomb ගේ sarcasm වෙනම level එකක්
  12. Bad_horse

    උදව් කරන්න යාලුවනේ!!

    Fracture එක clinically කියන්නේ නම් ඔය කකුල කොට වෙලා කැරකිලා තියෙද්දී. කැඩෙන තැන අනුව රැක වෙනස් වෙනවා. හරියටම කියන්න නම් xray එක ඕනේ. Femoral fracture කියන්නේ emergency එකක් යකෝ. Artery එක nick වුණොත් bleed වෙලා මැරෙන්නත් පුළුවන් . ඇතුලට bleed වෙන නිසා දන්නෙම නැතුව මැරෙන්නේ. අඩු ඉඩක් තිබ්බත් එහෙම...
  13. Bad_horse

    උදව් කරන්න යාලුවනේ!!

    කිසි අවුලක් නෑ. ඔය වගේ ඒවට තමා ඕක තියෙන්නේ.
  14. Bad_horse

    උදව් කරන්න යාලුවනේ!!

    හෙට වෙනකම් ඉන්න එපා. අර අස්ථි නරක් වෙන case එක නිසා. එතනින්ම කැඩෙන එක ටිකක් Uncommon වුණත් එහෙම වෙලා නම් එදාම හරි ඊළඟ දවසේ හරි surgery එකට ගන්නවා. Xray ගහලා orthopedic surgeon බලන්න ඇවිල්ලනේ surgery decide කරන්නේ. අඩු ගානේ දැන් ගියොත් අම්මට morphine එකක් හරි කැක්කුමට දීලා කැක්කුම අඩු වෙලා රෑට...
  15. Bad_horse

    උදව් කරන්න යාලුවනේ!!

    කකුල කොට වෙලාද? එළියට කැරකිලා වාගේද තියෙන්නේ? එහෙම නම් femoral fracture එකක්. උකුල් ඇටය Pelvic bone නෙවෙයි. ඌර්වාස්ථිය කැඩිලා වෙන්න ඇති. කැක්කුම ඉනේ ද තියෙන්නේ? ඕක common fracture එකක් වයසක අයට එන. Pelvic bone fractures එන්න නම් high intensity power එකකින් වෙන්න ඕනේ. Road traffic accident වගේ...
  16. Bad_horse

    A doctor help me please

    ගොඩක් කල් නතර කරලා නම් ආයේ කලින් dose එකම පටන් ගන්න එපා. පරණ clinic එකටම යන්න. Unipolar depression එන්නේ episodes විධියට. උබ ඕනේ ඕනේ විදියට බෙහෙත් නතර කළාම ඒ episodes අතර පරතරය අඩු වෙනවා. ඒ කියන්නේ ළඟ ළඟ depressive episodes එනවා. ආයේ ඒ බෙහෙත් වල effectiveness එකත් අඩු වෙනවා. මම මචං උඹේ ජීවිතය...
  17. Bad_horse

    බලු නඩු තීන්දුවක් දීල

    Extended version බලපන්
  18. Bad_horse

    ඩොක්ටර් please

    OPD පලයන්. Blood check කරගන්න ඕනේ නම් ලියලා දෙයි. එහෙමම hospital lab එකට දෙන්න පුළුවන්.
  19. Bad_horse

    ඩෙංගු උණට උදව්වක්

    බෙහෙත නමයි, clinical trial එකෙයි විස්තර දාපන්කෝ. ඩෙංගු වලට සිංහල වෙදකමේ කියන නම මොකක්ද?

    No contents