1. Bad_horse

    Cancer test ???? (පිලිකා අවදානමක් තියනවද කියලා හදුනාගන්න)

    ESR කියන්නේ පොඩි ගානක් යන ටෙස්ට් එකක් අනික FBC එකෙන් හැම එකම diagnose කරන්න බෑනේ. Blood picture එකක්වත් තියෙන්න ඕනේ. අපේ අම්මට multiple joint pains. ESR 95 තිබ්බේ. FBC එකේ normocytic normochromic anaemia, VP ල තුනක් බැලුවා. උන් ඔක්කොම aneamia වලට ESR වාඩිවෙලා කියල විතරයි කිව්වේ. Underlying...
  2. Bad_horse

    මෙයාලාගෙ ටැක්ස් ෆයිල් කොහොම නඩත්තු වෙනවා ඇතිද?

    Tashi Chang ගේ tax ගෙවීම් ගැන නම් දන්නේ නෑ. මිනිහා ලංකාවේ ඉන්න හොඳම neurologist කෙනෙක්
  3. Bad_horse

    Cancer test ???? (පිලිකා අවදානමක් තියනවද කියලා හදුනාගන්න)

    High ESR කියන්නේ නොසලකා හරින දෙයක් නම් නෙවෙයි. වැඩිදුර investigate කරන දෙයක්. Medical clinic වලට ඕනේ තරම් එනවා investigating for high ESR කියලා ලෙඩ්ඩු. Cancer වෙන්නම ඕනේ නෑ, TB, Anaemia වෙන්නත් පුළුවන්. හේතුව හොයා ගන්න එක වැදගත් Best explanation ------ Post added on 1684710093
  4. Bad_horse

    Patent Details of Testing for Covid-19 gets exposed 💥💥💥

    Filling date එක කියන්නේ patent එකක් ගන්න form fill karana දවස ඕකට දාලා තියෙන්නේ 2020 May 17. Priority date කියන්නේ, එහෙම fill කරලා ඉල්ලුම් කරපු patent එකට සමාන එකක් කලින් තිබ්බා නම් අළුත් එකට දෙන දවස. Original patent එකේ තියෙන්නෙ "System and Method for Using, Processing, and Displaying Biometric...
  5. Bad_horse

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    IgG antibody බලලා පුළුවන්. එකෙත් වර්ග දෙකක් තියෙනවා. anti S antibody එකයි, anti N antibody එකයි. ඕකේ ලෝකේ ගොඩක් vaccine හැදුවේ S ප්‍රෝටීන් එකට ඒ කිව්වේ spike protein එක ටාගට් කරලා. හේතුව anti S antibody එකෙන් ලැබෙන immunity එක වැඩි නිසා. Anti N antibody එක හැදෙන්නේ viral infection එකෙන්. Nuclear...
  6. Bad_horse

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    Thyroid වලින් හදන Thyroxin අඩු වුණාමත්, පෝෂණ ඌණතා වලින් වුණත් අමතක වෙන ප්‍රශ්නය එන්න පුළුවන්. තව Dementia ව එනවා. Dementia නම් ගොඩක් වෙලාවට 65 පැනාලනේ එන්නේ. මම කියපු උඩ ලෙඩ නම් බෙහෙත් දීලා හොඳ කරන්න පුලුවන් ඒවනේ. Long covid වලට නම් බෙහෙත් නෑ තාම. Life style modification තමා. Physician කෙනෙක්ට...
  7. Bad_horse

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    ඕක කොරෝනා හැදුන උන් ගොඩකට තියෙනවා බං. නොදන්නා උන් වැක්ෂින් එක කිය කිය හිත හදාගන්නවා.
  8. Bad_horse

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    https://www.nhsinform.scot/long-term-effects-of-covid-19-long-covid/signs-and-symptoms/long-covid-brain-fog
  9. Bad_horse

    WFH දවල්ට එන නිදිමත නැතිකර ගන්නෙ කොහොමද?

    නිදිමත එන්නේ මොලයෙන් pineal gland එකෙන් melatonin හදන නිසා. Sleep wake cycle එක පාලනය කරන්නේ ඒ ග්‍රන්ථියෙන්. ඉර එළියට විශේෂයෙන් නිල් පාට තරඟ ආයාමයෙන් melatonin හදන එක නතර වෙනවා. ඒකයි රැට screen time අඩු කරන්න කියන්නේ. මොළය දවල් කියලා රැවටෙන නිසා හරියට නින්ද යන්නේ නැති නිසා. ඕකයි blue light...
  10. Bad_horse

    WFH දවල්ට එන නිදිමත නැතිකර ගන්නෙ කොහොමද?

    වැඩ කරන කාමරේට හොඳට එළිය වැටෙනවද?
  11. Bad_horse

    අපේ යාළුවො ගැන

    Dazzle Camouflage පලවෙනි ලෝක යුද්දේදි මිත්‍ර පාර්ශවයේ නැව්, ජර්මන් සබ්මැරින් ප්‍රහාර වලින් බේරෙන්න පාට කරලා තිබ්බ හැටි.
  12. Bad_horse

    කොන්දේ අමාරුව

    කොන්දේ අමාරුවට කියලා specialist doctors ල නෑ. කොන්දේ අමාරුව කියන්නේ රෝග ලක්ෂණයක් විතරයි. ඇතුලේ ලෙඩේ අනුව specialist වෙනස් වෙනවා. අස්ථි ඇද වීමක් නම් (Scoliosis, Kyposis ) Orthopedic/ Neurosurgeon අස්ථි ඇද වෙලා ස්නායු තද වෙලා නම් (Radiculopathy, Spinal stenosis) Neurologist / Neurosurgeon අස්ථි...
  13. Bad_horse

    පිත්තාශයේ ගල්...

    පිත්තාශය ගල් Gallstones හැදෙන්නේ cholesterol හරි රුධිර වර්ණක ස්පටික crystals හැදිලා. ඒක එක type ගල් වර්ග තියෙනවා. ඕකට කරන operation එක ගොඩක් වෙලාවට laparoscopic cholecystectomy කියන්නේ. Open cholesystectomy යන්නේ බඩ කපලා කරන ඒක. Laparoscopic surgery වල බඩේ පොඩි හිල් කීපයකින් කැමරා සහ අනෙක් උපකරණ...
  14. Bad_horse

    Law of attraction

    මේක බලන්න. ඔය law of attraction පටන් ගත්තා හැටි, ප්‍රසිද්ධ මිනිස්සු ඕක market කරන හැටි ගැන හොඳට කතා කරනවා.
  15. Bad_horse

    🧠👨‍⚕️ හදිසි ආඝාත තත්ත්වයකට පත්වූ පුද්ගලයෙකුට ලබාදෙන ප්‍රතිකාර හා පුනරුත්ථාපනයන් මගින්, එම රෝගියා නැවත යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලසීමාව 👩‍⚕️🧠

    ඔය ගොඩ යන කාලසීමාව වයස අනුව, මොළයට හානි වෙලා තියෙන ප්‍රමාණය අනුව සහ විශේෂයෙන් රෝගියාගේ සහ පවුලේ අයගේ කැපවීම මත රඳාපවතිනවා. තරුණ කෙනෙක් නම් ඇවිදගන්නවත් බැරුව ඇඳේම ඉන්න මට්ටමට වැටුණා ලෙඩක් වුණත් මාසයක් යද්දී අල්ලාගෙන ඇවිදින මට්ටමට පුණරුප්තාපනය කරන්න පුළුවන්. වයසක අයට විට වඩා කල් යනවා. ඕක හොඳටම...
  16. Bad_horse

    Chicken Pox ( පැපොල)

    බෙහෙත් ගත්තත්, නැතත් වෛරස් එක බෝ වුණා නම් ඇඟේ ඉතුරු වෙනවා. දෙන්නමට ප්‍රතිශක්තිය හම්බෙනවා. හැබැයි බෙහෙත් නොගන්නා එකාගේ ඇඟේ viral load ඒ කියන්නේ වෛරස් ප්‍රමාණය වැඩියි. එතකොට complications වැඩියි. වෙන ඕනේ නෑ තරුණ කොල්ලක් ඉදියා මොලේට virus එක ගිය. පව් ඉතින්.මොලයටනේ damage වෙන්නේ. මුලදිම anti viral...
  17. Bad_horse

    Chicken Pox ( පැපොල)

    නාන්නේ නැතුව ඉන්න කිව්වේ කවුද? Cool වතුරෙන් නාන්න. බිබිලි ගොඩක් තියෙනවා නම් දැවිල්ල එනවා කියලා බය නම් සබන් ගන්න එපා. පිරිසිදුව ඉන්න. නැත්නම් ඔය බිබිලි වලින් වෙන විෂබීජ ගිහින් infection එන්න පුළුවන්. අනික ගෙදර දියවැඩියා රෝගීන් හරි වයසක අය ඉන්නවා නම් බූවෙන්න නොදී පරිස්සම් කර ගන්න. එයාලට අමාරු...

    No contents