මුලින්ම සුෂුම්නාවේ කොටස් අදුරගෙන ඉමු. රූපේ බලන්න.
Cervical spine එක, throracic spine එක, Lumbar spine එක, Sacral spine එක. මෙහෙම බලලා ඕනේ එකෙක්ට මේකේ මාගඩිය කියන්න පුළුවන්. මේක ලෙඩ්ඩු දෙන්නෙක්ගෙ වෙන්න බැරිද? සාමාන්‍යයෙන් MRI වල indication දානකොට වෛද්‍යවරු විදියට අපි විධියට indication වර්ග...