ඩෙංගු හැදුන මුල් දවස් වල එන අය කොහොමත් බේරෙනවා බං. දැන් ඩෙංගු වලින් කලින් වගේ මැරෙන්නේ නෑ. අපේම guidelines තියෙනවා. මෙහෙ consultants ලාගේ research වලින්ම හදපු guidelines. ඩෙංගු ලෙඩෙක් මැරෙනවා කියන්නේ ලොකු case එකක්. අනිවාර්යයෙන් අදාල වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා, අනෙක් වෛද්‍යවරු, හෙදියෝ inquiry...