ඔක මචන්, ඇතුලුවෙන රට සහා ඇතුලුවෙන එකාගේ රට අනුව තමා. Bona Fide ට්රැවලර් කෙනෙක් නම්. පාස්පොට් එකේ හිස්ටරි එක සස්පිශස් නැත්තම් කේස් එකක් නැ.. අද බහමාස් ගිහින් හෙට මෙක්සිකො ගිහින් දවස් දෙකෙන් ඔස්ට්රිලියා බැස්සොත් අනිවා ඉන්ටරග්රේට් කරනවා ඩිටේන් කරලා. හේතුව එහෙම එක ලග ලොකේ වටේ යන්නේ කැරියර්ස්ලා...