කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අධිකරණ නියෝගයක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම නෞකාව සොයා ගෙන තිබේ.
එම කාර්යංශය ප්‍රකාශ කළේ, දැව ප්‍රවාහනය කරන එම නෞකාව ඉක්වදෝරයේ සිට පැමිණ ඇත්තේ, ඉන්දියාව බලා යාත්‍රා...