උද්ගොශනයක් කියන්නේ පාසල් තැගි බෙදා දීමේ වත් ප්‍රයිවට් බස් එකක ඇතුලේ ඔෆිස් ටයිම් එකවත් නෙමෙයි.. නම කතා කරලා අඩ ගහලා. කො, වරායේ සේවකයො එන්න... ඔය සුදු මහත අයියා, කරුනාකරලා පස්සට වෙන්න, ප්ලීස්.. රතු තොප්පිය දාගෙන ඉන්න අයියා ඔය නැවට යන්න දෙන්නකො.. මේ අයියත් ඇහැට වෙන්නකො.. කො මේ මීඩිය එකේ මහත්තුරු...