1. Kolama

    USD එකට සාපේක්ෂව GBP බහිනවා නේද?

    මේ හේතුව නිසා වෙන්න ඇති නේද සිංහලු පවුම රුපියලට සාපේක්ෂවත් ඩ්‍රොප් වෙන්නෙ? :rolleyes: අද buying rate එක රු. 409.51යි. https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates The pound’s tumble this year has taken another leg down, with the currency marking the 30th anniversary of “Black...
  2. Kolama

    සිංහලුන්ට Corolla GR!

  3. Kolama

    ඉස්සර උබලට තාත්තා බනිද්දි මොනා කියලද බැන්නෙ?

    උබලා දැන් දෙමව්පියන්ගෙ ගුටි නොකන හෝ පොඩි කාලේ තරම් බැනුම් නොඅහන වයසක ඉන්නෙ කියලා හිතනවා. ඒ කාලේ උබලට තාත්තා ගහන්න කලින්, ගැහුවට පස්සෙ හෝ ගගහා බනිද්දි කියපු දේවල් මතකද? :lol: මගෙ තාත්තා මට ටික වෙලාවක් බැන්නට පස්සෙ මට "නරිප්පඩයා" කියලා කියනවා මතකයි. :eek::lol: තව දවසක් මම හොස්ටල් එකෙන් පැනලා...
  4. Kolama

    RC හෙලිකොප්ටර් එකක්

    මේ වගේ RC හෙලිකොප්ටර් එකක් ලංකාවෙන් ගන්න තැනක් තියෙනවද මචන්ලා? :rolleyes:
  5. Kolama

    සෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේ

    මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. ශ‍්‍රී ලංකිකකයන් මිලියන 6.3 ක ප‍්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා ශ‍්‍රී ලාංකිකයන් මිලියන...
  6. Kolama

    මඟුල් ගෙදර ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්සවලා

    වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ. නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇත. නගරාධිපතිනියගේ ද...
  7. Kolama

    "පිටරටකට ගිහිල්ල Rolls Royce එකක් පැද්දත් උබ Third Class මිනිහෙක්!"

    https://vt.tiktok.com/ZSRfweo9h/ ආතල් එකට දැම්මේ. රෙදි උස්සගෙන එන්න එපා. 😁
  8. Kolama

    රේඩියෝවලට තාම ආස එවුන්ට!

    මේක මම පෙරේදා ගත්තෙ, සිංහලු. Panasonic RF-2400D රේඩියෝ එක. රු. 13,500/= ක් වුනා. රේඩියෝ චැනල්ස් හොදටම අහු වෙනවා. පොඩිම පොඩි සෝ සද්දයක්වත් නෑ. :cool: අනික එක චැනල් එකක් හරියටම ටියුන් කර ගන්න ලොකු පරාසයක් තියෙනවා. හරියටම චැනල් එකක් අහු වුනාම ඔය රතු පාට LED එක පත්තු වෙනවා. :rolleyes:
  9. Kolama

    කුරුල්ලො එන ගස්

    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes: අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
  10. Kolama

    Erozanට ඉන්න දෙන්න!

    "erozan elakiri" කියලා Google එකේ සර්ච් කරලා උගෙ පරන ත්‍රෙඩ්ස් බලන්න ගියාම ආපු එක බලහල්ලකො සිංහලු. :eek: මොනා වුනත් මේවා නම් මහ සවුත්තු වැඩ බං. :sorry:
  11. Kolama

    රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක්...
  12. Kolama

    රට රැකියාවට යන අයට කොන්දේසියක්!

    රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන්...
  13. Kolama

    මේ E-Bike එක නියමයි නේද, සිංහලු?

    මේක ikman එකේ රු. 655,000/= ට තිබුනා බං. හැබැයි දවසින් වගේ ඒක විකිනිලද කොහෙද ඇඩ් එක අයින් කරලා තිබුනා. උබලා කවුරු හරි මේ බයික් එක ගැන දන්නවද? :rolleyes: COSWHEEL T26 https://coswheel-t20.com/products/coswheel-t26 https://www.coswheel.com/t26-ebike/...
  14. Kolama

    ලක්ෂ 39ට 2022 බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්!

    මේ ගානට දැන් නම් 2022, 0 Mileage වෙන කාර් නැහැ නේද, සිංහලු? :rolleyes: https://ikman.lk/en/ad/zotye-z100-brand-new-2022-for-sale-colombo-7 https://ikman.lk/en/ad/zotye-z100-brand-new-2022-for-sale-colombo-4 https://ikman.lk/en/ad/zotye-z100-2022-for-sale-colombo-2
  15. Kolama

    සම්පත් ATM එකෙන් සල්ලි ගත්තාම FC Prime එකෙන් සල්ලි කැපිලා!

    මෙහෙම වෙන්න පුලුවන්ද සිංහලු? මම නෝමල් සේවින් අකවුන්ට් එකක් සෙලෙක් කරලා සල්ලි ගත්තෙ. අනික ඩොලර් අකවුන්ට්ස් වෙනම "අනේවාසික ගිනුම්" හරි මොකක් හරි කියලා යටින්නෙ තියෙන්නෙ. මේක උන්ගෙ බග් එකක්ද? :confused:
  16. Kolama

    සවුත්වේල්ස් සරසවියට මෙරට සිසුන් ගැනීම නවතී

    මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති. 2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා ඇතැයි සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ශ්‍රී...
  17. Kolama

    අන්තරේ කැඳවුම්කරුට අධිකරණයෙන් වරෙන්තු!

    2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදු කළේ යැයි කියමින් පොලීසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් තිළිණ...
  18. Kolama

    QR කෝඩ් සහ වාහන අංක ක්‍රමය අහෝසියි!

    බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. එම ක්‍රියාමාර්ග දෙක...
  19. Kolama

    උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

    මේ තියෙන්නෙ මගෙ මේසෙ. :cool:

    No contents