මේ වගේ RC හෙලිකොප්ටර් එකක් ලංකාවෙන් ගන්න තැනක් තියෙනවද මචන්ලා? 






උබටනම් තියෙන්නෙ පුදුම දොලදුකක්.හම්බුනොත් කියපන්..උබලත් මොකක් හරි උත්තක් දානවා සල්ලි කන්න හිතෙන![]()
පොඩි කාලේ මිස් වුන හීනඋබටනම් තියෙන්නෙ පුදුම දොලදුකක්.![]()
උබටනම් තියෙන්නෙ පුදුම දොලදුකක්.![]()
පොඩි කාලේ මිස් වුන හීන
Probably you are correct. But if you go to Sapa (Vietnam), there's a bridge bordering China. On the Vietnamese side there are guys selling unbranded RC toys & Drones starting from 15$. Unbelievable prices. These are smuggled across the border.Uba oya dala thiyne pic eke thiynna eka 6 channel. Around 450$ wenewa oka
අපිට මිස් වුණ හීන අපි අපේ පොඩි වුන්ට මිස් වෙන්නේ නැති වෙන්න කොහොම හරි පුළුවන් විදිහට ලබල දෙන්න හදනවා. ඒත් දැන් සෙල්ලම් බඩු හෙන ගණන් බං.පොඩි කාලේ මිස් වුන හීන