දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට ගොස් ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණි. ඉන්ධනවලට සීමා පැනවීම සහ සේවා සීමා කිරීමත්, නාගරික පාසල් වසා දැමීම නිසා මෙම තත්ත්වය පවතින බව ද වාර්තා වේ.
කොළඹ නගරයේ ප්‍රවාහන...