දැන් සියලු කොපර් ලයින් ඉවත් කරගෙන යන නිසාත්, SLT Fiber සම්බන්ධතාවලට මුල් තැන දෙන නිසාත් පරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනව කියල දන්නවනෙ. ඒ කියන්නෙ ඉස්සර ADSL තියෙද්දි Data සහ Phone කියන දෙක split කරල අරගන්න පුලුවන්කම තිබුණ. එතකොට රවුටර් එක ඕෆ් වුනත් Phone line එක වැඩ කරනව. දැන් Fiber...