1. manojdhrma

    Out of stock ආයෙමත් පාරිභෝගික භාණ්ඩ ගණන් යන ලකුණුද?

    මිනිස්සුන්ට ඔලුව උස්සන්න හම්බ වෙන්නෙ නෑ මේ යන විදිහට. අලුත් දෙයක් හිතන්න, සිහින වලට ටිකක් හරි යන්න වැඩ කරන්න කාලයක් ලැබෙන්නෑ ජීවිතය ගැට ගහගන්නම විතරක් නැහිලම ජීවිතේ ගෙවිල ඉවර වෙයි ගොඩක් අයට.
  2. manojdhrma

    Out of stock ආයෙමත් පාරිභෝගික භාණ්ඩ ගණන් යන ලකුණුද?

    මේ මැයි-ජූනි මාසවල දැකපු දෙයක් තමයි ගොඩක් ෂොප් වල අයිටම් ස්ටොක් නැහැ. නැත්තං මාසයකට දෙකකට කලින් තිබුණු ගොඩක් ඒව ඉවරයි ආයෙ එන දවසක් කියන්න බෑ කියනව සමහර තැන්වල. හොඳ අවධානෙන් බැලුවොත් Online store වල වුනත් එහෙම දෙයක් පේනව බලන බලන තැන out of stock. විශේෂයෙන්ම Smart Phones, Laptop, Fridge වගේ...
  3. manojdhrma

    Godzilla Minus One බැලුවා

    ඔරිජිනල් ගොඩ්සිලා (ගෝජිරා ~ Gojira) ආවෙ ජපානෙන්. ඒ කියන්නෙ මුලින්ම නිර්මාණය වෙන්නෙ එහෙදි. එතකොට ගොඩ්සිලා වගේ නිර්මාණයක් වුනේ ඇයි? ගොඩ්සිලාගෙන් නිරූපණය වෙන්නෙ හිරෝෂිමා සහ නාගසාකි වලට පහර දුන්නු න්‍යෂ්ටික බෝම්බ නිසා ජපානයේ මිනිසුන්ට අත්විඳින්න වුන අති භයානක අමිහිරි මතකයයි. ඒ වගේම ගොඩ්සිලා ඇවිත්...
  4. manojdhrma

    Best E-Reader so far

    මම දැනට දැකල තියෙන හොඳම එක ලංකාවෙ නම් ගන්න නෑ තාම දන්න විදිහට. ඒ වගේම තරමක් මිලයි. හැබැයි කාලයක් තිස්සේ ලෝකයේ වෙනත් රටවල ගොඩක් පාවිච්චි කරන අයගේ අත්දැකීම් කියල තියෙන දේවල් බැලුවම ඒක ඉතාම හොඳ තත්වයේ එකක් කියන එක පැහැදිලියි. ඒකෙ නම reMarkable. අලුතින්ම ආපු මොඩල් එක reMarkable 2. Paper Tablet...
  5. manojdhrma

    🛑ලෝකයට ම ගැස්සවූ කොරෝනා එන්නතින් හදවතට සහ මොළයට හානිගෙන දෙන බව ලෝක සමීක්ෂණයකින් හෙළි වේ! 😱😱

    කොහොම වුනත්, කාලයත් එක්ක ගොඩක් අයට දැනිල තියෙනව ශරීරයේ අසාමාන්‍ය විදිහට එන අසනීප තත්ව සහ දුර්වලතා ඔය වැක්සීන් එකෙන් පස්සෙ. ඒ විතරක් නෙමෙයි සමහර අයට ජීවිතය පවා අහිමි වෙලා තියෙනව විවිධ සංකූලතා නිසාම. ඒක ඉතාම පැහැදිලියි. ඒකට වචනයක් කියන්න පවා දැන් බැහැ. වග කියන්න කවුරුත් නැහැ. ඇයි තමන්ගේ කැමැත්තෙන්...
  6. manojdhrma

    පරණ ලෑන්ඩ් ෆෝන් එක මම ගලෝල බැලුව අද

    හයි කරන්න පුලුවන් අවුලක් නැහැ. බාහිරින් වෙනම Power දෙන්නෙ නැති නිසා... ඕනෙ නම් කුස්සියට අදින එකේ Ring Volume එක අඩුම එකට දාල තියන්න. එතකොට හරි.
  7. manojdhrma

    KD Rise Leader Electric Bike

    Suspention තද ගතිය නිසා ගැස්සෙද්දි ඇඟට දැනෙන එකත් එක්කම බයික් එකේ සද්ද බද්ද එනවද සාමාන්‍යයෙන්? නැත්තං එහෙම ලොකු සද්දයක් නැද්ද? යාඩියා බයික් එක නම් වාරයක් පැදල තියෙනව... ඒක වලවල් වල වැටෙද්දි සද්ද බද්ද ගොඩක් අඩුයි.
  8. manojdhrma

    KD Rise Leader Electric Bike

    KD Rise Leader කියන Electric Bike එක පාවිච්චි කරන අය ඉන්නවද? හොඳ නරක කොහොමද? මේ බයික් එකේ ඇත්තටම බැටරිය සහ මෝටරය කියන දෙකම ඉතාම හොඳ තැනක තියෙනව. බැටරිය LiFePo4. ආයු කාලය අවම අවුරුදු 5 සිට 8 දක්වා කල් පවතින්න පුලුවන් පාවිච්චියේ හැටියට. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ හැරෙන්න බයික් එක පදිනකොට තියෙන...
  9. manojdhrma

    Podi un matured

    ඉස්සර අයට ඕනෙ කරන දැනුම හොයාගන්න තරමක කට්ටක් තිබුණ. පත්තර සහ සඟරා තමයි දැනුම හොයාගත්ත මාධ්‍යය. "පුස්තකාලය" කියල එකක් තිබ්බ කියල මතකයිනෙ. ඒවගේ පොත්වලින්, කාගෙන් හරි ඉල්ලගත්ත ඒවගෙන් තව දැනුම ටිකක් ආව. එහෙන් මෙහෙන් යාළුවො හම්බවෙලා යම් දෙයක් දැනගත්තා නම් එහෙම. ඊට පස්සෙ රේඩියෝ එකයි ටීවී එකයි තමයි...
  10. manojdhrma

    Questions Electric Bikes Yadea ES8 - 2024

    ටිකක් පැදල බලල තියෙන නිසා මේ ටික කියන්න පුලුවන්. Yadea Bike එකේ build quality එක නම් ඇත්තටම හොඳයි. ES8 එක විශේෂයෙන්ම. වලවල්වල වැටෙද්දි එච්චරම අවුලක් නැහැ. හැබැයි මේ බයික් එකේ හැන්ඩල් එක සාමාන්‍ය ස්කූටියකට වඩා උසින් වැඩියි. ඒ නිසා මුලින්ම පදින්න වාඩි වෙද්දි ටිකක් හුරු මදි ගතියක් තියෙනව. බයික්...
  11. manojdhrma

    mac එකක් ගන්ඩ හොඳ තැනක්

    මොකද්ද වුනේ කේස් එක? Thundermac එකේ Stock නැති කතාව නම් කිව්ව දෙසැම්බර් මාසෙ කතා කරද්දි. Pre-Order කරල ගෙන්නන්න පුලුවන් කියල නම් කිව්ව. ගණම් බලන්න ඕනෙ. සයිට් එකේ දාල තිබුණට නෑ. කිව්ව විදිහට නම් අලුතින් ගෙන්නනකොට පෙබරවාරි මාසෙ පහුවෙනව කියල එකක් තමයි කියල තිබුණෙ. ------ Post added on 1704784740
  12. manojdhrma

    ඉලෙක්ට්‍රික් බයික් පදින අය එන්න.

    ඉලෙක්ට්‍රික් බයික් මුලදි ආව කාලෙ ලෙඩ් ඇසිඩ් ඩීප් සයිකල් බැටරි තමයි තිබුණ හොඳම බැටරිය. නමුත්, දැන් අලුත් බැටරි වර්ග නිෂ්පාදනය වෙලා තියෙන නිසා (Lithium Ion, LiFePo4) වඩාත් හොඳයි අලුත් වර්ගයකට යන එක. වාසියකට තියෙන්නෙ මෝටරයට ඕනෙ කරන බලය දෙන්න බැටරිය මොකක් වුනත් ගැටලුවක් නැති එක. අමතර BMS වගේ සම්බන්ධ...
  13. manojdhrma

    Precast Slab ද Standard Slab ද?

    මේ වෙනකොට රටේ බඩුවල වියදම් තත්වය එක්ක ගෙයක් හදන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ සියල්ල සලකා බලා කොටසින් කොටස හදාගෙන යනවා නම්... ස්ලැබ් එකක් දාද්දි තෝරා ගන්න වඩාත්ම සුදුසු ස්ලැබ් වර්ගය මොකද්ද? Roof Top Slab එකක් නෙමෙයි. පසුව පොඩි වහලයක් උඩට ඒවි. අවම වර්ග අඩි 1200 ක් වත් එන්න පුලුවන්. නමුත් යම් කාලයක්...
  14. manojdhrma

    එක ක්ෂණයක් තුළ සිත තුළ ඉපිද මැරෙන සිතිවිලි ප්‍රමාණය කොතෙක්ද ?

    සොබාදහම බොහොම ලස්සනට ඔය ක්ෂණය තුළ සිතේ උපදින සිතිවිලි පෙළහර, අපි කොච්චර හොඳින් සිහිය පිහිටුවා හසු කර ගැනීමට උත්සාහ කලත්, එය කල නොහැකි වන තරමට වේගවත් වෙන්නට සමත් වෙනව. නිකමට හිතන්න... සිතට රාගයක්, ද්වේශයක් හටගත්තේ කෙටි කාලයක් තුල නමුත්, ඒක සිද්ධ වූ පිළිවෙල මුල සිට අග දක්වා දැක්කාද කියා නැවත සිතා...
  15. manojdhrma

    බටන් පෝන්

    Ow. Eka.. Aluthin ena phone eke screen off unama date time display wena eka on kalata eka save wen na. Eka hema ekakama ehema da kiyala balannai man baluwe. Oyaget ehemada kiyala.
  16. manojdhrma

    බටන් පෝන්

    Aluth eke date time display on karanna bari aulak thiyenawa da?
  17. manojdhrma

    Delivery failed Delivery attempt unsuccessful. Delivery address is incorrect

    Prompt XP එකට ඔයා කතා කලාද? ඊට පස්සෙ ද ගෙනත් දුන්නෙ? නැත්තං මුකුත්ම කියන් නැතුව එයාලම ගෙනත් දුන්නද?
  18. manojdhrma

    perfect ලයිෆ් එකක්

    ඒකට 100%ක්ම බලපාන්නෙ තමන්ගේ මානසික ආකල්පය සහ තමන්ගේ අවබෝධයේ තරම මත. ඔය කියන "එපා වීම" කියන එක තීරණය වෙන්නෙ, තමන් ඉටු කරගත්ත අරමුණු වලින් එහාට තමන්ට Ultimate Goal එකක් එහෙම නැත්තං සියල්ලටම ඉහලින් ඉෂ්ඨ කරගන්න විශිෂ්ඨ අරමුණු නැතිවුනාමයි. ඒ නැතුව සතුට කියන එක වැඩිවෙලා ජීවිතේ එපා වෙනව කියන එක හරි...
  19. manojdhrma

    ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක

    කොම්පැණියෙන් දීපු ලැප්ටොප් එක තමන්ගේ හිතුමනාපෙට ෆෝමැට් කරල වින්ඩෝස් දාපු එක කොහොමත් වැරදියි. ඒක තමන්ගේ නෙමෙයිනෙ... ලිනක්ස් වල වැඩ කරන්න අපහසුයි නම් ඒ බව දන්වන්න තිබුණ... ඒගොල්ලෝ ලිනක්ස් විතරයි නම් දාල තියෙන්නෙ... කරන්න තිබුණු සරලම වැඩේ අවසරය අරගෙන Virtual Machine එකක් ඉන්ස්ටෝල් කරගෙන ඒකේ...
  20. manojdhrma

    ඔයාලගේ මොබයිල් ෆෝන් එක ගත්තේ කවද්ද?

    2012 දි ගත්ත iPhone 3GS එක තාමත් කෝල් ගන්න පාවිච්චි කරනව. 2016 දි ගත්ත iPhone 6s එක තාමත් පාවිච්චි කරනව. 2008 දි වගේ ගත්ත Nokia phone එක තාමත් වැඩ ඒකත් පාවිච්චි වෙනව.

    No contents