මේක දැක්ක නිසා දෙයක් කියන්න හිතුණ.
ඔය විදිහට හිතෙන කාරණා 2 ක් තියෙනව මූලික හේතු විදිහට.
තනියම ඉන්න බෑ කියන්නෙ තනියම ඉන්න අකමැතියි කියන එකට.
ඒ කියන්නෙ තනියම නැතුව තව කවුරු හරි එක්ක ඉන්න කැමතියි කියන එක.
උඹ ඒ සිතැඟි දෙක අතරෙ ගැටෙනව ඇලෙනව. ඕක නිසා අවුල් වෙච්චි මනසක් තියෙන්නෙ. විසඳුමක් පේන්නෙ...