1. manojdhrma

    මෙන්න කීටයා ටෙලි නාට්‍ය සීසන් 4 සහ 5.

    දෙවෙනි සීසන් එක යූටියුබ් දාල තිබුණ... නමුත් දාපු ඉක්මනින්ම වගේ ඒක අයින් කරල තිබුණ අප්ලෝඩ් කරපු කෙනාම... ඒක වෙනම ඩවුන්ලෝඩ් කරපු කෙනෙක් ඉන්නවා නම් දැම්මොත් වටිනව
  2. manojdhrma

    ID card hadaganna/ renew karaganna.. menna process eka.

    අලුත් කරගත්ත කියමු. ඒකට එන්නෙ දිග Number එකක්නෙ. එතකොට පරණ කාඩ් එකේ number වලට හදපු ඒවා... බැංකු ගිණුම්, ස්පෝට් අනම් මනම්වල තියෙනනෙ පරණ එකනෙ. ඒවාට මොකද වෙන්නෙ?
  3. manojdhrma

    Facebook බඩු අරන් අමාරුවෙ වැටීම

    ඒවා කරන්නෙම ඕවාගෙන් ලිස්සල යන්න පුලුවන් කියල දන්න නිසා. ඔන්ලයින් විතරයිනෙ. සමහරු ගාණ දාන්නෙම නෑනෙ. ඉන්බොක්ස් එන්න කිය කියල වැලලෙනවනෙ. එතනම වංචාවක් තියෙනව කියල තේරුම් ගන්න ඕනෙ. ඒ ගියාම මුලින් ගාණක් දාන්න කියනව නම් ඒක විශ්වාසදායී වෙන්න ඕනෙ. නැත්නම් COD කරන්න කැමති වෙන්න ඕනෙ. එතකොට කොච්චර ඕන කරන...
  4. manojdhrma

    පොල් ගාන මැෂිම (Coconut Scraper)

    පොල් ගාන මැෂින්වල කැපෙන තලය එන වර්ග 2 ක් තියෙනව. බ්ලේඩ් එක සහ බයිසිකල් චේන් එක. මේ වර්ග දෙකෙන් වැඩියෙන් ⁣ගන්න තියෙන්නෙ බ්ලේඩ් එක තියෙන වර්ගය. චේන් එක අඩුයි. හැබැයි‍, තලය ටිකක් අවදානම් ලිස්සල ගියාම අත කැපෙන්න තියෙන ඉඩ වැඩියි කියල පේනව. කීප දෙනෙක් කියල තිබුණෙ ඒකට වඩා චේන් එක එන වර්ගය හොඳයි කියල...
  5. manojdhrma

    ජිම් පප්පා නැත්තම් මැජික් අරිශ්ටය කියලා දේකුත් නෑ..

    ඔව්... ඔය කාටූන් එක සූර පප්පා විදිහට නම දාල සිංහලෙන් හඬකවල සිරසෙන් පෙන්නන්න ගොඩ කාලෙකට කලින්., MTV Channel එක තිබ්බ කාලේ ඉංග්‍රීසියෙන් කාටූන් එක ( Asterix and Obelix ) සම්පූර්ණයෙන්ම ගියා. ඒක TV එකේ ගියාද කියලත් වැඩිය දෙනෙක්ට මතක නැහැ මොකද ඒ කාලේ ඒකෙ ඩයලොග් කාටවත් සෙට් වුනේ නැති නිසා. සිරස...
  6. manojdhrma

    Thaala ( තාල ) Film ??

    Thank you bro 👍
  7. manojdhrma

    Thaala ( තාල ) Film ??

    තාල සිංහල ෆිල්ම් එක හොයාගන්න තියෙනවද? අර පට්ටම ස්ලෝ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියෙන ලින්ක් එකක් නම් තියෙනව https://nitroflare.com/ ඒක හරියන්නෙ නෑ.. වෙන එකක් නැද්ද හොයාගන්න?
  8. manojdhrma

    Redmi Note 13 (4G versIon) හොඳයිද?

    ඇඩ් එන එක නවත්තන්න විදිහක් තියෙනව නේද?
  9. manojdhrma

    සෝල ගහපු ගෙදරකට electric car එකක්

    ඕක ටිකක් long term කල්පනා කරන්න ඕන දෙයක්. Stabalize system එකක් විදිහට Full Zero වෙන්න නම්... Car එකේ charging අවශ්‍යතාවය සහ ගෙදර අනිත් බල අවශ්‍යතාව සේරම බැලන්ස් වෙන්න ඕනෙ. ඒ වගේම අවුරුද්දෙ හැම දවසකම එක විදිහට ඉර පායන් නැති නිසා ඒකට සාපේක්ෂව බැටරි බැකප් එකක් තියෙන්න ඕනෙ Full off grif යනව නම්. On...
  10. manojdhrma

    Electric Bikes ගැන දන්න කුකුල්ලු එන්න..

    ඔය කාරණාවෙදි... ඕනම බැටරියක යම් ආයු කාලයක් තියෙනව. මම හිතන්නෙ‍, මුලින්ම ගන්නව නම් සහ බැටරිය ගැන සැකයක් සිතේ තියෙනව නම්... KD Rise එකට යන්න කියල. එතකොට මුල් වියදමෙන් පස්සෙ අවුරුදු 5 ක් 8 ක් විතර පාවිච්චි කරන්න පුළුවන් වේවි. බැටරියට අනුව ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. නිකම් තියන්නම එපා. යාඩියා එකේ...
  11. manojdhrma

    Electric Bikes ගැන දන්න කුකුල්ලු එන්න..

    අවුරුදු 2 1/2 ක් වගේ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රික් බයික් එකක් පාවිච්චි කලා දිනපතා වැඩට යන්න. දවසකට 40km ක් අනිවාර්යයෙන් ගියා. බැටරි තිබුණෙ Lead Acid Deep Cycle වර්ගයෙන්. කිසිම අවුලක් තිබුණෙ නැහැ හොඳට පාවිච්චි කලා. ගැටලුවක් තිබුණ නම් තිබුණෙ වැස්සට පදින්න අමාරුයි. ඒ පරණ ඒවගෙ waterproof තිබුණෙ නැති...
  12. manojdhrma

    Redmi Note 13 (4G versIon) හොඳයිද?

    Redmi Note 13 ෆෝන් එක හොඳයිද? 5G ගන්න සල්ලි නැහැ. 50 -53 අවට තමයි බලන්නෙ. සාමාන්‍ය පාවිච්චියට. Games වලට පාවිච්චි වෙන්නෙ නැහැ. අනිත් social apps, camera‍, online classes ඒවට තමයි. බැටරි සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනව බලපු විස්තර වල හැටියට. ඒත් පාවිච්චි කරන අයගේ අදහස් වටිනව.
  13. manojdhrma

    Xiaomi Redmi 13 vs Xiaomi Redmi Note 12 which is better, Or any other phone?

    Redmi Note 12 එක ගොඩක් හොඳයි.. Budget එක ඇතුලෙ නම් ගන්න.. දැන් ගොඩක් දුරට අලුත් ස්ටොක් නම් ගන්න නැතුව ඇති ෂොප් වල... ඒත් තාම වොරන්ටි මාස කීපයක් ඉතුරු හදිසියට විකුණන ෆෝන් තියෙන්න පුලුවන්.. ටිකක් ඇඩ් හොයල බලන්න... Redmi "Note" series ආව ෆෝන් ලෙඩ අඩුයි ගොඩක් දුරට.
  14. manojdhrma

    Best Place to buy Apple Mac

    මේක තමයි ඇත්තටම ප්‍රශ්නෙ. ලංකාවෙ නම ගිය ෂොප් එකක් වුනත් විශ්වාස කරන්න බැරි ඒ හින්ද තමයි. මෙහෙ දෙයක් ගන්න ගියාම‍, ආයෙ රෙපෙයාර් එකක් කරන්න වොරන්ටි තියෙද්දි වුනත් හොර වැඩ නම් කෙලවරක් නෑ. නම මාකට් නැතත් පොඩියට කරන් යන සමහර ආයතන තියෙනව අවංක සේවයක් දෙන. ඒත් අවංක ජෙනුවින් සේවයක් දෙන්න බැරි තරමට...
  15. manojdhrma

    Best Place to buy Apple Mac

    ඇපල් මැක් මම කාලයක් පාවිච්චි කරල තියෙන නිසා අත්දැකීම් වලින් දන්නව ප්‍රශ්න ඉතාම අඩුයි කියල. Software Hardware දෙකේම ලෙඩ නම් වැඩිය දකින්න ලැබිල නැහැ. මම දන්න අවුරුදු 10 කට ආසන්න පාවිච්චි වෙන මැක් බුක් එකක් තියෙනව 2013 ආපු... තවමත් අදටත් කිසිම රෙපෙයාර් එකක් නැහැ හොඳට වැඩ. බැටරියත් තාමත් සෑහෙන...
  16. manojdhrma

    Best Place to buy Apple Mac

    Thundermac Customer Service එක ගැන නම් කීප⁣දෙනෙක් ම හොඳ තමයි අහන්න ලැබුණෙ. වෙනම ගත්ත ඇපල් කෙයා වොරන්ටි සම්බන්ධයෙන් එයාලගෙ සර්විස් එක සහ වොරන්ටි ක්ලේම් කොහොමද දන්නෙ නෑ...
  17. manojdhrma

    Best Place to buy Apple Mac

    මට ඒක ගැටලුවක් වෙන්නෙ නෑ... මගෙ සෙටප් එක කොහොමත් බලාපොරොත්තු වෙන්නෙ ඩෙස්ක් සෙටප් එකක් විදිහට තමයි. එහා මෙහා ගෙනියන්න ඕන වුනොත් ඉඳල හිටල තමයි. මොනිටර්, කීබෝර්ඩ් මවුස් ඔක්කොම තියෙනව අලුතින් ගන්න දෙයක් නෑ... ඇපල් කෙයා ප්ලස් වොරන්ටි එකක් එක්කම පිටින් ගත්ත එකකට Futureworld වොරන්ටි අරන් තියෙනව...
  18. manojdhrma

    Best Place to buy Apple Mac

    මේක තමයි ඇත්තටම මමත් හිතුවෙ... මැක් මිනි එක වඩාත් හොඳයි.. ඩිස්ප්ලේ ඕන එකක් මාරු කරගන්න පුළුවන්... එක තැනක තියන් පාවිච්චියට තමයි. එතකොට මැක්බුක් එකකට වඩා මැක් මිනි එක ගැලපෙනව. Futureworld එක කියන තරම් හරි නැහැ කියන එක තමයි ගොඩක් අය කියනව. ⁣ඇපල් කෙයා වොරන්ටිය ගැන විතරයි හරියටම බලන්න තියෙන්නෙ...
  19. manojdhrma

    Best Place to buy Apple Mac

    Mac එකක් ගන්න හොඳ තැන් කොහෙද? Mac Mini, Macbook or iMac දැනට වෙබ් එකේ බලද්දි තැන් කීපයක් තියෙනව. iSpot Lanka Premium Store Futureworld Thundermac Apple Asia මිල ගණම් එකකට එකක් වෙනස් තැන් තියෙනව. Google reviews අනුව පොදුවේ ගත්තම මේ හැම එකක්ම වගේ හොඳයි.. ඒත් ඇත්තටම Apple Authorised Reseller සහ...
  20. manojdhrma

    මෙන්න කීටයා ටෙලි නාට්‍ය සීසන් 4 සහ 5.

    කීටයා මුල්ම ඒවා හොයාගන්න නැද්ද? YouTube එකේ මම දැක්කෙ නම් කොටස් 3 ක් විතරයි.

    No contents