ඔය ගෙවල් මීයෙක්. UK වල ඉන්න.. සොරි කෙන්‍යා වල ඉන්න උන්ගෙයි මෙහෙ ඉන්න උන්ගෙයි පොඩි පොඩි රූප විද්‍යා වෙනස්කම් ඇති. කොහොම හරි ඉතින් ඔය සීලිමේ දුවන මීයෙක් තමා.
ඕකුන්ව හුරතලේට හදනවා නං දැකලා තියෙනවා එහෙන් මෙහෙන් yt එකේ එහෙම. අර සුදු උන් වගේම තමා පාට විතරයි වෙනස්. Rabies risk එකක් නම් නෑ. ඒ උනාට තව...