1. AVES

    Puluwannam udaw karanna

    Bump Set unoth kiyannm
  2. AVES

    Sessi Batman

    Ara mokadda oi download wenne site ekata giyama :confused:
  3. AVES

    ලෝකෙ

    Happy හෙලුකුට්ටන් day @Geshi95 🎉️
  4. AVES

    EMERGENCY | මුවෙක්ව බේරගන්න HELP

    ගෙවල් කොහෙද?
  5. AVES

    නිර්විෂ රදනකයා

    මේ ඉන්නෙ පුල්ලි දත් කැටියෙක්. මූත් නිර්විශ. මූ රදනකයෙක් නෙමෙයි. දැන් ok ද 🙄 මට තියෙන ප්‍රශ්නෙ ඒත් කුණකටුවෙක්වත් අඳුරගන්න බැරි උන් රදනකයෙක්ද නැද්ද කියලා කොහොමද දැනගන්නෙ කියන එක 🤔
  6. AVES

    නිර්විෂ රදනකයා

    සර්පයෙක් ගැහුවම ඕකට දාන්න එපා. එක්කෝ ඉස්පිරිතාලෙකට දාපන්, නැත්තන් හොඳ වෙදෙක් ගාවට දාපන්. එතන උන් ලෙඩාට කොහොමද කියලා අහලා බේතක් කරයි.
  7. AVES

    නිර්විෂ රදනකයා

    ආතල් එකට දාපු එකක් උනත් මේක තමයි ඇත්ත. මෙහෙ ඩොකාලා බහුතරයකට හරියට සර්පයෙක් අඳුරගන්න බෑ. මේක දාපු එකාම කියලා තියෙන්නෙ ඌට කුණකට්ටෙක්වත් අඳුරගන්න බෑ කියලා (ඌට හොම්බ බලන්න ඕනෙලු කුණකටුවෙක්ද කියලා හොයාගන්න :rofl:). ඉතින් ගැරඬියෙක් කාලා ඉස්පිරිතාලෙකට ගියත් මෙහෙම ඩයල් එකකට සෙට් උනොත් නම් පණ පිටින් ගෙදර...
  8. AVES

    හරියට භාවනා කරන්නේ කොහොමද??

    එක එක අයගෙ චරිත ස්වභාවය අනුව රාග, දෝස, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක වගේ කැටගරි වලට වෙන් කෙරෙනවා. මේ එක එක ජාතියට ඔප්ටිමම් රිසල්ට් දෙන භාවනා තියෙනවා. Ex: රාග චරිතයෙක්ට හරියන්නෙ මුලින් දස අසුභ, මරණානුස්සති වගේ රාගය හීන කරන භාවනා. ආනාපානසතිය වගේ මුලින් ප්‍රැක්ටිස් කරන්න ගියොත් ඉක්මනට එපා වෙන්න...
  9. AVES

    🍼 එන්න කුක්කු බොන්න 🍼

    මේක පේනවද? උබ කිව්ව එකට දැම්මෙ https://freeimage.host/i/HRchPCx https://freeimage.host/i/HRcjW8P
  10. AVES

    🍼 එන්න කුක්කු බොන්න 🍼

    අඩේ imgbb බන් දාලා තියෙන්නෙ. අනිත් උන්ට පේනවනෙ. උබෙ කනෙක්ශන් අවුලක් වගේ. මේකෙන් ට්‍රයි කරන්න බලන්න. https://i.ibb.co/dfP4JJr/IMG-20230105-135517.jpg https://i.ibb.co/bWpGqtV/IMG-20230105-135421.jpg
  11. AVES

    🍼 එන්න කුක්කු බොන්න 🍼

    මේක දැකලා ගෙදර කබඩ් එකක් අස්සෙන් හොයාගත්තෙ. ආච්චි අපේ ගෙදර නවතින්න එද්දි උස්සන් ආපු තව කෞතුක වස්තුවක්. අම්මා පොඩි කාලෙ කිරි බීපු බෝතලේ.
  12. AVES

    එකම පාසලේ අය සෙට්වෙමු !!

    මං පොතානිගම මහා විද්‍යාලෙ. Proud to be a Pothaniyan 💪
  13. AVES

    ෆයිබර් කරනව වගේ ගමක් එකක්

    Epifix 2 pack, resin + hardner එක තියෙනවා. පොඩි වැඩකට නම් ඕකෙ චූටි ටියුබ් දෙකක් තියෙන පැකට් එකක් එනවා. මික්ස් කරලා ගාන්න තියෙන්නෙ
  14. AVES

    අලිබබා ඉලෙක්ට්‍රොනික්ස් from ඒජන්ට්ස්

    :yes: manufacturing services එහෙම තමයි. ඔය nike, victoria's secret එක එක clothing බ්‍රෑන්ඩ් තිබ්බට මෙහෙ mas එකේ අරහෙ මෙහෙ කෙල්ලොනෙ ඔය සේරම මහන්නෙ. එව්වට වෙන වෙනම dedicated ගාමන්ට් තියෙනවා ඒ උනාට. මං කලින් intern හිටපු electronic manufacturing කොම්පැනියෙ නම් බ්‍රෑන්ඩ් 10, 15 ක බඩු හදනවා එකම...
  15. AVES

    අලිබබා ඉලෙක්ට්‍රොනික්ස් from ඒජන්ට්ස්

    එකම සප්ලයර්ගෙන් උන් ප්ලග් ගන්නවා ඇත්තෙ. සමහරවිට උන්ම in-house හදන ඒවා වෙන්න ඇති. එක එක බ්‍රෑන්ඩ් නේම් තිබ්බට ඔය සේරම එකම ෆැක්ට්‍රියෙ තමා හැදෙන්නෙ (අවන් දෙකත් එහෙම වෙන්න ඇති).
  16. AVES

    පූසට බඩ යනවා

    Cat flu වගේ. පණු අමාරුවක් වෙන්නත් පුලුවන් තාම පණු බෙහෙත් දීලත් නැති හින්දා. ඉපදිලා සති හතරෙන් විතර පණු බේත් දෙන්න පටන් ගන්න පුලුවන්. එක දිගට බඩ යනකොට ගුද මාර්ගෙ තුවාල වෙලා ලේ යනවා. පස්සෙ ඉන්ෆෙක්ට් වෙන්නත් පුලුවන්. අනික හරියට කෑම ඇඟට උරාගන්නෙත් නෑ. සතා ඉක්මනට dehydrate වෙන්න බලනවා. බත්...
  17. AVES

    wal ballo vs hoda ballo kotawana seen ekak HELP NEEDED

    @Cenon details PM කරන්න පුලුවන්ද? මං බියගම ඉන්නෙ.
  18. AVES

    Phone එකෙන් Internet යන්න බැරි ඇයි? (Help!)

    Internet වැඩකරන sim එක උබෙ එකට දාලා, උබෙ එක අනිත් ෆෝන් එකට දාලා බලපන්. 1.වැඩකරන sim එකෙනුත් නෙට් යන්න බැරි නම් උබෙ ෆෝන් එකේ අවුලක් ( බොහෝවිට apn settings වල) 2. උබෙ sim එක අනිත් ෆෝන් එකෙත් වැඩකරන්නෙ නැත්තන් sim එකේ අවුලක්.
  19. AVES

    Phone එකෙන් Internet යන්න බැරි ඇයි? (Help!)

    Same connection කිව්වෙ ඒ sim එකම වෙන phone එකකට දාලද? එහෙනම් ඒකෙ apn settings වල විදියට උබේ එකේ apn settings හදලා බලපන්
  20. AVES

    Lion ice beer

    Ice trend :rolleyes:

    No contents