1. dentac

    Thread Request -

    Machanla illimak thiyenawa hamogenma - gode ekek kiyala hithanna epa- api kohomada Mc donald /KFC/Pizza hut /Dominos/ owage ewain gihin order karanne -Anik eka drive through kohomada order karanne kiyalath kiyala deepallako - monawada thiyena dewal /kohomada potion eka/ganan/ekin ekata...
  2. dentac

    airport arrival ekata

    mage yaluwo wagayak enawa heta unwa ganna yanna one un paandara enne- athule park karanna puluwanda car eka- eliye witarada nathnam puluwan arrival ekata giyath vahane check karalada yanne athulata nathnam unta eliyata awith exit gate eka lagata enna kiwwama lesida
  3. dentac

    enna salli hoyamu online

    enna sallii hoyamu gihin reg wela oyage 4tos daanna...
  4. dentac

    Email udawwak

    machan email ekak liyanna one hotel visit ekakata enawa kiyala hotel ekata, komada liyanne tikak advance widiyata one api wada denawa hotel ekata eka balannath ekka,hotel eke rooms balannath ekka yanne
  5. dentac

    mekige nama

    kalu eka adan inna ekige nama mokadda XrP40vED__8
  6. dentac

    ළඟ දි driving licence ගත්තේ

    මම ළඟ දි driving licence ගත්තේ.Alto manual එකක් ඉදල හිටලා පදිනවා..clutch balance කරද්දී සමහර වෙලාවට හිටිනවා..නැත්නම් රේස් වෙනවා..කන්දකදී සමහර වෙලාවට පස්සට යන්න බලනවා..මේවා drive කරනකොට හරියයිද ?
  7. dentac

    Pregnancy Test udawwak

    Wife ta loop ekak daala thiyenne. eka dan thiyenawada kiyala terenne nehelu, ne wagelu menses hadune giya mase 25 wage 14 sex kala, eth dan bayai araka nathi nisa pregnant weida kiyala test eka danma kalaata wadak nadda- plz help
  8. dentac

    Swimming short

    Swimming shorts ganna thiyenne kohedabng hoda ekak kadawatha kiribathgoda
  9. dentac

    $10 free

    metanin gihin reg wenna REG
  10. dentac

    NEED Help

    NEED OFFICE SPACE in Colombo 2/3/4 3000-5000 Sq FT Urgent
  11. dentac

    බ්ලෝගර් හරි වෙබ් සයිට් එකක් හරි හදාගන්න ප&#354

    බ්ලෝගර් හරි වෙබ් සයිට් එකක් හරි හදාගන්න ප&#354 බ්ලෝගර් හරි වෙබ් සයිට් එකක් හරි හදාගන්න පුලුවන් අද සහ හොද අදායමක් https://www.adhexer.com/?r=2375
  12. dentac

    enna goda yamu - online

    mama meka karagena yanawa...dawasata aduma $10 wage hewweki menna http://piplogo.net/ **************************************** Referral links are not allowed. Do not post them. /moderator
  13. dentac

    FREEEE GB

    https://apps.facebook.com/sltchristmas/?ref=10211892372002110
  14. dentac

    udawwak

    doctor balala kiwwa mata pressure poddak awith kiyala boruwak widiyata gedarata kiyanna one...poddak baya karanna monawada kiyanna one count eka
  15. dentac

    සිංහලේ රැකගමු

    මේ ඉන්නෙ උබලා අපි වෙනුවෙන් පෙරට ආපු අපේ කොල්ලා. මුට හෙට 09 වෙනිදා උදෙ 9 කොටුව පොලිස් ස්තානයට එන්න කියලා තියනවා. මේ වෙලාවෙ මුව කවුරුත් තනි කරන්න එපා අපේ හයියට පුළුවන් අය සෙරම හෙට උදෙ කොටුව පොලිසිය අසලට එන්න.
  16. dentac

    Gedarata wathura ganna udaw

    Form fill karala sallith banda.. Un supply denna enakota monawada api genath thiyagana one badu.. Tani tattuwe niwasak
  17. dentac

    දරුවෙකු ලැබුණු විට උපත් ලියාපදිංචිය

    දරුවෙකු ලැබුණු විට උපත් ලියාපදිංචිය බබා හම්බෙන්නේ කාසල් එකේ..උප්පැන්න ගන්නේ කොහොමද? ගත්ත කව්රුහරි ඉන්නවනම් procedure eka kiyanna
  18. dentac

    යාලුවෙක් එනවා airport Help

    යාලුවෙක් එනවා airport Help මගේ යාලුවෙක් එනවා ලගදි .උව ගන්න යන්න හැදුවේ airport එකට.. ඇතුලට යන්න පුලුවන්ද.. එලියට එන gate එකයි ද තියෙන්නේ ticket එක කීයද.. කොහොමද එතැනට ගිහින් උව ගන්නේ plz හෙල්ප්
  19. dentac

    කාසල් රෝහල -උදව්වක්

    කාසල් රෝහල -උදව්වක් යාලුවනේ මම wife එක්ක කාසල් එකේ register වෙන්න යන්නේ.. එකට ගිය අ ය ඉන්නවද? අපිට ඇතුලට යන්න දෙන්නේ නැද්ද? wife ට විතරද යන්න දෙන්නේ ? reg වෙන්න මොනවද ඕනේ documents ? පොඩ්ඩක් උදව් කරන්න
  20. dentac

    pregnant after sex

    yaluwane wife pregnanat una.... me maase une...dan sex karanna hoda nadda?

    No contents