මම ළඟ දි driving licence ගත්තේ.Alto manual එකක් ඉදල හිටලා පදිනවා..clutch balance කරද්දී සමහර වෙලාවට හිටිනවා..නැත්නම් රේස් වෙනවා..කන්දකදී සමහර වෙලාවට පස්සට යන්න බලනවා..මේවා drive කරනකොට හරියයිද ?
Tikak drive karanakota oya dewal ibema hariyanawa. Puluwan welawata kandaka maga nawaththa nawaththa purudu wenna.
parissamen drive karapan brotherpractise wenakan
tikak kal yaddi owa hariyanawa ubatama wahanayak thiyenawa nam sathiyak dekak yaddi puluwan wei![]()

L plate eka gahan palayan .wedda wage yanne nathiwa purudu wenakm. oka hariyanwa ban experience ekath ekka . thawa 5month 6month yaddi
Driving licenes අරගෙන තියෙද්දි L board එක ගහන් ගියොත් අවුලක් නැද්ද බන්
Driving licenes අරගෙන තියෙද්දි L board එක ගහන් ගියොත් අවුලක් නැද්ද බන්