මචන්ලා මමයි යාලුවෝ ටිකකුයි සෙට් වෙලා හිටියා පොඩි ට්‍රිප් යන්න...මීගමුවේ..බීච් එකේ පොඩි ෆන් එකක් දාලා..පොඩි place එකක ඉදලා පහුවදා එන්න..
අයියෝ ට්‍රිප cancel උනා නේ.. එකෙක් ට බෑ කියලා ..
බලපන් පොඩ්ඩක් බොන්න හිතන් හිටියේ..බන්..දන්නවනේ ඉතින් රගේ..බොහොම අමාරුවෙන් නිවාඩුවකුත් දාගත්තා
තව යාලුවෙක්...