Pulsar 135 Genuine Modified කරපු අය එන්ඩෝ pulsar 135 එක හොදට modify කරපු අය කව්ද ඉන්නේ? ඒ කිව්වේ performance හොද වෙන්න කරන්න පුළුවන් දේවල්..:yes: :yes: සහ sporty look එක වැඩි කරන්න කරන්න පුළුවන් දේවල් මොනාද?