patta bang 10+
|| 10++ TFS ||



මෙච්චර කල් අහසින්ද ගියේ??මාර වැදගත් මචන්..
මෙච්චර කල් අහල තිබුණ විතරයි.. මෙලෝ හසරක් දැනගෙන හිටියේ නෑ...
+Rep
මචන් A2 මාර්ගය වැරදියි නේද සිතියමේ දාල තියෙන එක..?
කොළඹ ඉඳලා මුහුදුබඩ මාර්ගය ගාල්ල කොළඹ ප්රාධාන මාර්ගය තමයි A2 මාර්ගය විදියට ගන්නේ. මැප් එකේ තියෙන්නේ Express 1 දකුණ අධිවේගී මාර්ගය.. ඒක A2 නෙවෙයි E1 එක.
ගාල්ල ඉඳලා ඉතුරු හරිය අවුලක් නෑ ඒක ගානට තියෙනවා...

මාර වැදගත් මචන්..hebai anika A2 maraga podda waradi wage hari gassala upload karanna rep added
