මටත් මේ පාලකයො එක්ක පුදුම වෛරයක් තියෙන්නෙ. මට අවු 30ක් වෙනව. හැමදේම ප්ලෑන් එකක් ඇතුව තනියම කරගත්තෙ. අම්මට තාත්තට වත්කම් නෑ බිංදුවෙන් පටන් ගත්තෙ.
සැලකියයුතු තරම් පඩියක් ලැබෙන රස්සාවක් හොයාගත්ත. ඒකත් සාධාරණ විවිදිහට කරගෙන.
ඉඩමක් ගත්ත, වාහනයක් ගත්ත, ගෙයක් හදන්න හිටියෙ කොරෝනා ආපු නිසා වැඩේ පස්සට...