ඊශ්‍රයලය ඉරානයට පහර දෙයි

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ වැඩේ කුර්දිස්තාන් හමුදාව කළා වෙන්නත් පුළුවන්. පහුගිය කාලේ ඉරානය කුර්දිස්තාන් කඳවුරුවලට ගැහුවා.
     
    • Like
    Reactions: War Fighter

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Why..Iran is gradually getting freedom from extremism.Good people tourist friendly people in Tehran and Irfahan😯
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මේ වැඩේ කුර්දිස්තාන් හමුදාව කළා වෙන්නත් පුළුවන්. පහුගිය කාලේ ඉරානය කුර්දිස්තාන් කඳවුරුවලට ගැහුවා.
    Israel kiyala confirm nane thama?? Israel ayata horen attack karanna bari vei. Iran un aye gahai
    Not confirmed this was done by Israel no?
    ඇතුළට ඇවිල්ලා ගහන්න ඉතින් ඊශ්‍රයල ඇර වෙන කාටවත්නම් අමාරුයි.
    අද හවස් වෙද්දි මොකක්හරි වේවී.
     
    • Like
    Reactions: War Fighter

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Israel කාරයෝ පලස්තිනේට නම් කෙලින්න පටන් ගනි දේවස්ථානයේ වෙඩි තිබ්බ එකට
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කන්න තමා හදන්නේ ඊශ්‍රාලය පුකෙන් යන්න මේ පාර නම්.පුළුවන්නම් අැමරිකන් කාරයෝ ඵක්ක පොන්න වැඩ නොකර ඵළිපිට ගහල පෙන්නන්න කියපං.අැමරිකාව සපෝර්ට් ඵකට ඵනකොට ඊශ්‍රාලය දූවිලි ගොඩක් වෙයි.😆😆

     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මුලින්ම සිරියාව ඇතුලෙ ප්‍රශ්න හදල දීර්ඝකාලීන යුද්ධයකට ඇදල දැම්ම.
    යුක්‍රේනය යුද්දෙට ඇදල දැම්ම රුසියාව බිසී දැන් යුක්‍රේන් යුද්ධය නිසා.
    ඊලඟට ඊශ්‍රායලය ඉරානයට ගැහුවොත් ඉරානයත් යුද්ධයක පැටලෙනව.
    ඒත් එක්කම තායිවානය ෆෝම් කරල චීනයටත් යුද්ධයක් කරන්න වෙන තැනට ගේනව.
    මේ හැමදෙයක්ම CIA එක හරහා හොරෙන් control කරල ඇති තරම් සල්ලි පොම්ප කරල ඇමරිකන් කාරය ශේප් එකේ ගේම ගහනව ලෝක බලවතා වෙලා දිගටම ඉන්න. යුරෝපා සංගමයටත් ලොකු ස්වාධීනත්වයක් නෑ ඇමරිකාවෙ පදේට නටනව ඇරෙන්න. කොහොමත් NATO එක එක්ක උන් බැඳිල ඉන්නෙ.

    මොනව උනත් පිලිගන්න වෙනව ලෝකේ තාමත් ඇමරිකන් ආධිපත්‍යය බිඳින්න තරම් ප්‍රභල රටක් හෝ කඳවුරක් හැදිල නෑ. එහෙම හැදෙන කම් ඇමරිකන් කාරයො බලන් ඉන්නෙත් නෑ. උන් හරිම ටැක්ටික්.
    ------ Post added on Jan 29, 2023 at 10:47 AM