උබ කියන කතාව හරි. ඒත් ආන්ඩුව නාස්තිකාර වියදම් නවත්තල, දූශනය වංචාව අවම කරල, හොරු අල්ලනව නම් ලංකාවට ආයෝජන ලැබෙයි නේද, ව්‍යාපාර ටිකක් උඩට ගන්න පුලුවන් වෙයි, විදේශගත ශ්‍රමිකයෙකුගෙන් විදේශ විනිමය ගෙන්න ගන්න පුලුවන් වෙයි, තව ජාත්‍යන්තර ණය ගන්න ලේසි වෙයි මොකද දැනට තියෙන ආන්ඩු ණය ඉල්ලුවට දෙන්න කැම්ති නෑ...