1. I

    බුදුදහමට එකග ෂරියා බැoකු ක්‍රමය වැලදගමු

    හරි පොලිය ලැබෙනවාද කියන එක වෙනම කතාවක් . ඒත් දැන් ඔබතුමා කලින් කිව්වේ සල්ලි වැඩිවෙන්න බෑ කියලා
  2. I

    Perodua Bezza 10,000Km රිවිව්

    සිරාවට ??? විස්සකට විසි පහකට වගේ bezza second hand එකක් හොයලා දෙන්න බැරිද ?
  3. I

    බුදුදහමට එකග ෂරියා බැoකු ක්‍රමය වැලදගමු

    ඉතින් එහෙනම් මොකක්ද බං ඒකෙ වෙනස. අපි සල්ලි පොතේ දැම්මම හම්බෙන ප්‍රතිලාභය පොලිය . උන්ටත් මොකක් හරි වෙන නමකින් ඕකම හම්බෙනවා ඇති. නැතුව කිසිම ප්‍රතිලාභයක් නැතුව සල්ලි යට කරාවිද ?
  4. I

    බුදුදහමට එකග ෂරියා බැoකු ක්‍රමය වැලදගමු

    බම්ප් කරාට අහන ප්‍රශ්න වලට උත්තර නෑනේ
  5. I

    බුදුදහමට එකග ෂරියා බැoකු ක්‍රමය වැලදගමු

    එතකොට ඉස්ලාම් බැංකු කියන්නේ සල්ලි මුට්ටියක දැම්මා වගේ වැඩක් ද 100 මුට්ටියේ දැම්මොත් අවුරුදු 100ක් ගියත් 100 නේ
  6. I

    බුදුදහමට එකග ෂරියා බැoකු ක්‍රමය වැලදගමු

    කොච්චර කල් සල්ලි එකතු කරාද ? තමන්ගේ මාසේ පඩිය එකතු කරලමද ගත්තේ ?
  7. I

    බටහිර ඩොක්කුන්ගේ මාෆියාව

    නෙවිල් ගෙ කැම්පස් එකේ උපාධිය සෑහෙන්න ගනන් නේද බංගලදේශ උපාධි එක්ක ගත්තම ?
  8. I

    දුම්රිය-පෞද්ගලික-අංශයට

    ඔය දුම්රිය වෘත්තීය සමිති එක දෙක කරලා කියන්නෙ . IRCON එකෙන් මාතර පාර හදනකොට කට්ටිය කිව්වේ ඉන්දියාවෙන් තමයි ඉස්සරහට මෙව්වාගෙ ටිකට් දෙන්නෙ . හින්දි ඉගෙනගෙන එන්න කියලා ටිකට් ගන්න.
  9. I

    Amano Roofing Sheets

    Mokakda place eka?
  10. I

    ai mema?

    Milk walata tea kiyanne kawda? Kiri the walata nam tea kiyanawa
  11. I

    රියදුරු බලපත්‍රය අලුත් කිරීම

    Medical center eka saturday open da?
  12. I

    Dilango Taxi

    App eka tama nehe
  13. I

    Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

    Minimum rate tiyenne , eeta wada aduwata denna giyot industry eka kadan watena hinda kiyala ape campus eke sir kenek kiwa. Eka limit ekakin passe call rates kochchara laba karat minissunge call ganna pramanaya wadi wenne nelu. e nisa tamai floor rate dala tiyenne.
  14. I

    Anvar manatunga ළිදේ

    ආගම් තහනම් කරපු දවසට මිනිස්සු ෆුට් බෝල් ටීම් එකක් හින්දා හරි මරා ගනීවි
  15. I

    Anvar manatunga ළිදේ

    මේක තමයි මමත් කියන්නෙ
  16. I

    සියල්ල අතහරින්න

    අත් හරින්න මහන්සි වෙන්න දෙයක් නැහැ . හරියට දහම අවබෝධ වුනොත් නිකන්ම අත හැරෙයි . මග වඩන්නයි ඕන.
  17. I

    Muslim Law Beethikaawa

    පල්ලියට යනකොට හෙල්මට් අවශ්‍ය නැහැ කියලා පොලිසිය කිව්වේ මොන පදනමකින්ද එතකොට ?
  18. I

    Latvia/Estonia/Poland

    Estonia wala IT job hoyaganna puluwan da mehe indan?
  19. I

    Micro Panda Car පාවිච්චි කරන අය එන්න

    Good luck. Godak ayata anuwa oka hithuwakkara, moda decision ekak. But mama nam full satis mage decision eka gena.
  20. I

    Poland student visa

    Second lower honors degree ekakata mona wage deyak da karaganna puluwan?

    No contents