1. SmAluthwewa

    A/L

    reply and bump daapu hamotama thanks machanla
  2. SmAluthwewa

    A/L

    A/L ලියන අවුරුද්දෙ February ද මචං
  3. SmAluthwewa

    A/L

    දන්න අය නැද්දෝ
  4. SmAluthwewa

    A/L

    යාළුවනේ මට පොඩි ගැටළු ටිකක් තියෙනවා. මේ ගැන දන්න අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා . 01. අ.පො.ස උ.පෙළ විභාගය සඳහා පළමු වර අනිවාර්යයෙන් පාසල් අයදුම්කරුවකු ලෙස පෙනී සිටිය යුතු ද? 02. පළමු වර පුද්ගලික අයදුම්කරුවකු ලෙස පෙනී සිටිය නොහැකි ද? 03. හැකි නම් එය කරන්නේ කෙසේද?
  5. SmAluthwewa

    නිල් අහස තරම් ආදරේ අරන්

    :yes::yes::yes::yes::yes::yes::yes:
  6. SmAluthwewa

    Clouds- ( වලාකුළු )

    දැන් හදට ගල් ගහන්නේ නැතුව වැදගත් දෙයක් බලතෑකි
  7. SmAluthwewa

    Clouds- ( වලාකුළු )

    සෑහෙන්න වටිනවා
  8. SmAluthwewa

    යතිවරයාණෝ යනු කවරහු ද?

    යතිවරයාණෝ යනු කවරහු ද? එළකිරියේ සිටින බුද්ධ ධර්මය පිළිබද දැනුම සහිත මිතුරන්ගෙන් විමසමි. අපේ පංසලේ ස්වාමීන් වහන්සේ(සියම් නිකායික) විසින් සිදුකරන ලද ක්‍රියාවක් හේතුවෙන් ඊයේ දිනයේ සිදු කිරීමට තිබූ මියගිය උපාසිකා මාතාවකගේ තෙමස් පූර්ණ පිංකමක ඉතා අර්බුධ කාරී තත්වයක් උත්ගත විය. එම නිවැසියන් විසින්...
  9. SmAluthwewa

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

    ඔයාගේ තර්කෙ හරි කියන්න පුලුවන්. අනික මේ සීගිරි කාශ්‍යප කතාවෙයි පීතෘ ඝාතක අජාසත්ත කතාවෙයි සමාන කමක් නැද්ද
  10. SmAluthwewa

    A.S.P. Liyanage

    :lol::lol::lol::lol::lol:
  11. SmAluthwewa

    දිව දාමු

  12. SmAluthwewa

    Singer

    thanks machanla
  13. SmAluthwewa

    Huawei G Play mini

    http://consumer.huawei.com/en/mobile-phones/tech-specs/g-play-mini-en.htm මේක පාවිච්චි කරන අය ඉන්නව ද සුපිරි ද අනික් ඒවට වඩා
  14. SmAluthwewa

    Singer

    මචංලා singer එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද? ඒකේ ෆෝන් ගෙවන්න දෙනව ද? දන්න අය පොඩ්ඩක් කියන්න
  15. SmAluthwewa

    J2 & Grand prime

    Grand prime 2ක් නෑ බං.j2 තියෙන්නේ.20000 තමයි බං මම කලින් 535 එකක් ගත්තා ඒක සුපිරි ඒත් apps නෑනෙ බං ඒකයි. huawei ත් හොද ඒවා 30න් උඩ වගෙනේ තියෙන්නේ
  16. SmAluthwewa

    J2 & Grand prime

    iphone ganna puluwannam me thread ekadaanne ne bn :(:(:(:(

    No contents