මචංලා singer එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද? ඒකේ ෆෝන් ගෙවන්න දෙනව ද? දන්න අය පොඩ්ඩක් කියන්න
SmAluthwewa Junior member Oct 20, 2014 367 11 18 ගෙදර Apr 23, 2016 #1 මචංලා singer එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද? ඒකේ ෆෝන් ගෙවන්න දෙනව ද? දන්න අය පොඩ්ඩක් කියන්න
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Apr 23, 2016 #2 credit card වලට ගෙවන්න ගන්න පුළුවන්, උන්ගේ වෙබ් එක බලන්න.
N Nadun26 Well-known member Apr 27, 2015 14,243 12,779 113 38 Apr 23, 2016 #3 Dialog එකෙත් ගෙවන්න දෙනවා කියලා දවසක් SMS එකක් ඇවිල්ලා තිබ්බා Dialog එකෙන්. වැඩි විස්තරයක් දන්නේ නැහැ.
Dialog එකෙත් ගෙවන්න දෙනවා කියලා දවසක් SMS එකක් ඇවිල්ලා තිබ්බා Dialog එකෙන්. වැඩි විස්තරයක් දන්නේ නැහැ.
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,676 2,448 113 Apr 23, 2016 #4 singer eke phone gewanna denne na