1. P

    😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

    ඒකත් අනුගමනය කරලම තමයි බලන්න වෙන්නේ, පේන බල බලා ඉදල හරියන්නෑ
  2. P

    අපි සෙට්වෙලා ට්රිප් එකක් යමුද?

    උබට ජිවත් උනා ඇති වගේ හිතුනද
  3. P

    😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

    බොරු වෙන්න පුළුවන්, ඒක මේ ජිවිත කාලය තුලදීම දැනගන්න ක්‍රමය මාර්ගය කියලා දීලා තියෙන්නේ
  4. P

    😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

    ගෝට පිස්සෙක් කියලා ඌ ජනාධිපති වෙන්න කලින්ම දැනගෙන හිටියේ අපි කීයෙන් කී දෙනාද? ඒ වගේ සුළුතරයක් පිළිගන්න දේ හරි වෙන්න පුළුවන්, බහුතරයක් පිළිගන්න දේ වැරදි වෙන්න පුළුවන්.
  5. P

    😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

    එහෙම වෙන ලෝක වලින් ආවත් දිව්‍ය ලෝක වලින් ආවත් මේ ලෝකේ පරිසරය සංවේදනය වෙනස් නිසා මතකෙට එන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස් ලෝකේ ම ඉදන් නැවත උපදින මිලියන ගානකින් කෙනෙක් ට ඒ හැකියාව ඇති. කව්රු කොහොම කිව්වත් පිළිගන්න එපා තමන්ම හොයල දැනගන්න කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ, ඒකට ක්‍රමයත් කියලා...
  6. P

    😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

    විශ්වයේ ගොඩක් ග්‍රහ ලෝක ඇති ජීවින් ඉන්න, ඊට අමතරව දෙවියන් බ්‍රහ්මයන් (කතරගම දෙයියෝ, ශිව දෙයියෝ වගේ හදාගත්ත දෙවිවරු නෙමේ ) ඒ භවයේ ආයුෂ ඉවර උනාම මිනිස් ලෝකයේ උපදිනවා කියලා කියන්නේ
  7. P

    සබද අපි බදු ගෙවමු රනිල් පරයා ගසන.....

    එක අතකින් ඌත් සාධාරනයි, හරිනම් බයියෝ වන්දි ගෙවන්න ඕනි අනිත් එවුන්ට උන් හින්ද ඔක්කොම අමාරුවේ වැටුන
  8. P

    😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

    මන් අහල තියෙන පුනරුප්පත්ති කතා වල හදිසි අනතුරු වලින් මැරුණු අය තමයි නැවත ඉපදිලා පෙර භවය ගැන කියලා තියෙන්නේ, සමහර විට එයාලට ශක්තිමත් චුති සිතක් ඇතිකරගන්න කාලයක් නැති නිසා සත්තුන්ට නම් මනුෂ්‍ය භවයක් ලබාගන්න එක සෑහෙන්න අමාරු වැඩක් වෙන්නැති, ලැබුනත් කියන්න මතකයක් නැතුව ඇති සත්තුන්ට එච්චර බුද්ධියක්...
  9. P

    NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද

    ගූථා ඉල්ලනකොට ඕව හොයපු නැති එවුන්ට දැන් තියෙන පුකේ අමාරුව මොකද්ද
  10. P

    මීගමුවේ ගහලා තියන පෝස්ටර් දැක්කම ලංකාව දාලා යන්න හිතෙන්නේ නෑ දැන්..😇

    තාප්ප වල චිත්‍ර ඇදපු උන් රට ගියා අනිත් උන් ඉතුරු උනා
  11. P

    No Limit Panadura call karama u ahanawa Tamil danawada kiyala.

    තමිල්නාඩුවෙන් ආපු දෙමළ ඉස්ලාම් අයගෙන් පැවත ගෙන එවුන් ලංකාවේ ඉන්නේ
  12. P

    නාකි මයින ගුපියන්ට ශකබුම් වෙන්න ගේමක් ගහන්න යන්නෙ

    මුව දකිනකොට ඉස්සර ප්‍රබාකරන් දකිනවා වගේ feeling එකක් එන්නේ
  13. P

    සිරිපා කරුණා කිරීම

    හැටන් වලින් යනවනම් හොටෙල් වල ඉන්න දෙයක් නෑ, කුරුවිට / පලාබද්දල යනවනම් ටිකක් දුර වැඩි පඩි වැඩි
  14. P

    මහින්ද රාජපක්ෂ අපේ රජතුමා

    හිනාවෙලා කදුළු ආව
  15. P

    ඉංගිරිසි ප්‍රශ්නය හමුවේ අනුර කුමාර කොර වේ.

    නෑ නෑ ගෝට තමයි ලැට් එක ළග male sign එක වෙනුවට පඹය වගේ හිටගෙන හිටියේ. උට ඊට වඩා දෙයක් කරන්න දුන්නොත් විනාසයි 🤣🤣🤣
  16. P

    ඉංගිරිසි ප්‍රශ්නය හමුවේ අනුර කුමාර කොර වේ.

    ගූටගෙන් ඔය වගේ ප්‍රශ්න අහන්න එකෙක් හිටියේ නෑ ඒ කාලේ 🤣
  17. P

    ඉංගිරිසි ප්‍රශ්නය හමුවේ අනුර කුමාර කොර වේ.

    නාකි මයිනාගෙන් ඉංග්‍රීසි ප්‍රශ්නයක් අහල ඌ කන්ෆියුස් වෙන වීඩියෝ එකක් තිබ්බ හොයාගන්න බෑ දැන්
  18. P

    Kuja 12 tynwa kiyanne mokadda theruma?

    කේන්ද්‍රයේ ඔක්කොම කොටු 12 නේද? එහෙනම් බාගේකටම කුජ දෝෂ නේ
  19. P

    Kuja 12 tynwa kiyanne mokadda theruma?

    කිසිම තේරුමක් නෑ

    No contents