කුරුස යුද්ධයේ සටන්කරුවෝ - මම්ලුක්වරු
කුරුස යුද්ධයේ සටන්කරුවෝ - මම්ලුක්වරු
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.
කුරුස යුද ඉතිහාසය ගැන කලින් මම ත්‍රෙඩ් 3කින් ඔබට කරුණු ගෙනාවා.
කුරුස යුධ ඉතිහාසයේ අපිට වැඩිය අහන්න නොලැබෙන ටුටෝනික් නයිට් වරු, ෂියා නිකායික ඇසසින් කුලී ඝාතකයන්, ශු රෝම අධිරාජ්‍යයේ...