1. chande

    කේන්දරේ☹️

    අපේ අම්මා ගිහින් තිබුනා දැන් අවුරුදු 4කට 5කට ඉස්සර. මට මතක නෑ හරියට මොනවද කිව්වේ කියලා. 🤔 @Heshan Daminda කිව්වා වගේ බලන්න ඕනෙ කොලේ අරගෙන ආපහු. කියපුවා හරිද කියලා. 😂
  2. chande

    කේන්දරේ☹️

    ඔය බම්බලපිටිය නාඩි කාරයොන්ගෙ මෙහෙම සීන් එකක් තියෙනවා. ඔය අතීතය, අම්ම තාත්තගෙ නම් කියන එක උඹ කිව්ව විදිහට හරියටම හරි. උන් මුලින්ම එන දවසේම සාස්තරේ කියන්නෑ. දවසක් දෙනවා අහවල් දවසට එන්න කියලා. උන් ගාව ඉන්නවලු බූතයෝ අර හාමුදුරුවෝ යක්කු බැදන් වැඩ ගත්ත එවුන් වගේ. මුන් පස්සෙන් යවලා ඩීටේල් ටික හොයා...
  3. chande

    ට්‍රිප් එකක්ම නෙමේ..

    අඩෝ ශශි අපේ ඔෆිස් එකේ ඩයල් එකක් නේ 😯
  4. chande

    මේ වගේ කැටයම් වලින් බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් ප්ලීස්.

    FB eke thiyenawa made in sri lanka kiyala page ekak. Godak aya ketayam karana aya innawa. Man dekka me langadi biththiye gahana ඇත් ඔලුවක් , 80,000ta koheda vikunala thibuna.ekanam patta real 3D.
  5. chande

    කුල හෙල්ප් - දන්න උන් වරෙව්

    කුලතුංග මොන කුලේද බං?
  6. chande

    කැරමල් පාන් පුඩිම | Caramel Bread Pudding

    බ්ම්ප් හැදුවා.සුපිරියට ආවා. වෙනම රසක් එන්නේ කස්ටර්ඩ් විත් බ්‍රෙඩ්. 😇 පොටෝ එක ගහන්න මතක් වුනේ බාගයක් කෑවට පස්සේ. 😂 ------ Post added on 1613569588
  7. chande

    Wrist එකේ Tatoo එකක් ගහන්න

    Blood donor keneknam auruddak yanakam donate karanna bae.
  8. chande

    ශ්‍රී පාද වන්දනා 2021 ??

    ඒ කියන්නේ රෑ දොලහෙන් පස්සේ නගින්න සෙට් උනා නම් හරි.
  9. chande

    Proposal

    ඔව් බං. ගොඩක් ඔය සයිට් වලින් සෙට් වෙන එවුන් හෙන මොංගල් කෑලි සෙට් වෙන්නේ. හොද පෙනුමට ඉන්න එවුන් අනිවා වටේ ගිහින් බැදගන්න බැරිව ඉන්න කෑලි. තව එකක් සෙට් උනා කැම්පස් කෑල්ලක්. මේකි හැබැයි පරණ ඔක්කොම සීන් ටික මට කියලා තිබුනේ. කියන්න තරම් අවුලක් නෑ. පෙනුමත් අවුලක් නෑ. කොහොමහරි මේකිත් එක්ක මාසයක් විතර...
  10. chande

    Proposal

    මගේ expirince එකත් උඹලට කියන්නම්කො. මේක මට වෙච්ච සිරාම සීන් එකක්. උඹලා දන්නවද play-store එකේ තියෙන මින්දද කියලා ඇප් එකක්. ඒකෙ මං රෙජිස්ටර් වෙලා හිටිය මාස හයකට කලින් විතර.මේ සීන් එක උනේ මාසෙකට විතර කලින්. මේ වෙද්දී කොරෝනා සීන් එක හින්දා මගෙ ජොබ් එක නැතිවෙලා තිබුනේ. කොරෝනා උනාට කොරෝනා මත්...
  11. chande

    අලුත් ෆොන් එකක්

    සෝනි විතරක් නෙවෙයි බං. ඉස්සර ආපු හැම brand එකටම යුනික් ලුක් එකක් තිබුනා. Nokia , sony ericson , htc , LG ඒත් දැන් හැම brand එකකම devices එකම වගේ. එකෙක් design එකක් හැදුවොත් අනෙක් හැම එකාම කොපි කරනවා. සිරාවටම ඉස්සර පෝන් වල තමයි සිරාම ලුක් එකක් තිබුනේ.
  12. chande

    ශ්‍රී පාද වන්දනා 2021 ??

    ඉර සේවය බලන්න කීයට විතරද නගින්න ඕනෙ බං ?
  13. chande

    වශී ගුරුකම් කථා

    බම්ප්
  14. chande

    Bulls eye

    ඇයි බං සුද්දා ඕකට bulls eye කියලා නම දැම්මේ 🤔
  15. chande

    අලුත් ෆොන් එකක්

    මේක බලපන්. සෙකන්ඩ් හෑන්ඩ් උනාට සුපිරි භාන්ඩයක්. Sony xperia xz3
  16. chande

    SINHALA MOVIES

  17. chande

    phone එකක් ගන්න උපදේශයක්

    කව්ද බං කියන්නේ xiaomi වල ads පෙන්නනවා කියන්නේ ? දැන් අවුරුදු 2කට වඩා පාවිච්චි කරනවා.latest update එක තියෙන්නේ. ඔය කියන ads නම් පෙන්නන්නේ නෑ. හැම custom os එකකම bloatware තියෙනවා. Oneplus oxygen os එකේ නම් ගොඩාක් දුරට clean os එකක් තියෙන්නේ.

    No contents