ගෙදර අය නම් වටවල , හෙන්ද්‍රික්
මම ග්‍රීන් ටී පමණයි. Lipton citrus, honey lemon මේක විතරයි හොද එකකට සෙට් උනේ. Mlesna එකේ තිබුනා හොද එකක් bergamot lime කියලා මට හරියට මතක නෑ. ඒකෙ හොද aroma එකක් තිබුනා. Earl grey නෙවෙයි. Dilmah ශේප්. Zesta green tea එක නම් ජරාවක්.