දැන් EPSI එකේ ලැප් විකුනන්නේ නැද්ද? Barclays එකේ එවුන් ආන්සර් කරන්නේ නෑ. Nanotek එකෙත් reply නෑ. කුරුණෑගල එකක් සෙට් වුනා Pro it කියලා. එච්චර දුර වැඩි යන්න. International warranty එක්ක genuine lap එකක් ගන්න කොලඹ ගම්පහ අවට කොහෙද තියෙන්නෙ?
Model :Asus M513U ryzen 5 5500u