1. chande

    කීල්ස්

    අද april 5 කොහොම හරි කට්ට කාලා දවස් තුනක් try කරලා උදේ 6.30 order place කරගත්තා. මෙන්න බොලේ අද රෑ 11.00 බඩු ටික ගෙදරටම ආවා.😅 මං හිතුවේ දවස් 4-5 k වත් යයි කියලා. Branch kiribathgoda
  2. chande

    Scooter වලින් වියදම අඩු bike

    ඔය හැම ස්කූටරයක්ම එක වගේ තෙල් කරන්නෙ. ලොකු fuel consumption එකක් බලාපොරොත්තු වෙන්න එපා. තෙල් කරන එක ඇරෙන්න scooty එකේ අනිත් features compare කරලා බලලා එකක් ගන්න.
  3. chande

    මල්ටිවිටමින් ලංකාවෙ

    කොහොමත් ලංකාවේ වැඩිපුර තියෙන්නේ synthetic multivitamins නෙ. ඒක හින්දා හොයලා බලලා natural multivitamin එකක් ගන්න.
  4. chande

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    කිරිබත්ගොඩ මාකොල stationery එකතු කරන කෙනෙක් ඉන්නවද ?
  5. chande

    Gynecomastia surgery

    මම 16/8 කරනවා බං.ඉදලා හිටලා omad කරනවා.gym ත් යනවා ඉදලා හිටලා 🤣 මගෙ උස 5' 11ක්. බර 79kg. මම අවුරුදු 3කට කලින් 105kg හිටියා.මම ගොඩක් කෑම වලින් තමයි බර control කර ගත්තෙ.
  6. chande

    Gynecomastia surgery

    මම මුලින් ගියේ endocrinologist කෙනෙක් ගාවට තමයි.මගේ hormone levels normal. Testosterone normal. එක hormone එකක් විතරක් high වෙලා තිබුනා.
  7. chande

    Gynecomastia surgery

    මම අදහස් කරේ glandular tissue එක බං.
  8. chande

    Gynecomastia surgery

    Mama gym yanawa machan.mage fat eka newei thiyenne.mekata surgery eken witharai adu karaganna puluwan.n
  9. chande

    Gynecomastia surgery

    මේ surgery එක කරපු කවුරු හරි ඉන්නවද ? දැනට cost එක අඩුවෙන් කරන private hospitals මොනවද ? මම plastic surgeon කෙනෙක් ගාවට ගියා.එයා kandy suwasewana hospital එකේ කරන්න 170,000 ක් ඉල්ලුවා.ඒත් doctor මගේ situation එක බලලා කිව්වා liposuction එක විතරක් කරපුවාම ඇති කියලා.gland removal එකක් කරන්න...
  10. chande

    Buddhist catholic Marriage

    මේ scene එක නම් ගොඩක් දුරට ඇත්ත.අපේ පැත්තේ family එකක් තියෙනවා තාත්තා මුස්ලිම් අම්මා සිංහල. ළමයි පල්ලි යන්නෙ නෑ.පංසල් විතරයි යන්නෙ.
  11. chande

    Firday Rooftop Dinner

    House Vandervort,dehiwala
  12. chande

    CEAT tires හොඳයිද?

    CEAT
  13. chande

    CEAT tires හොඳයිද?

    dio එකට දාන tyre එක නේද ? මාත් ලංකාවේ product එකක් නිසාත්, ගානත් අඩු නිසාත් දැම්මා.මාස 6ක් විතර දැන් පාවිච්චි කරනවා. දැන් tyre එක ලිස්සනවා වගේ.tyre එක දාලා 6000km ක් විතර පදින්න ඇති. මම නම් recommend කරන්නේ නැහැ.ගාන ටිකක් වැඩි උනත් MRF වගේ එකක් දාගන්න.
  14. chande

    Alternative to Hameedia

    shirtworks by emarald
  15. chande

    Bike Help

    Twister eka tikak podi.ekkenkta wage hondata giyaheki.usa mahatha dennekta yanna amarui. Tire tikak podi. Eth leda denawa adui. 65k 70k withara thel karanawa.hebei mehe thama sell karanne old version eka. Aluth version eka thawama lankawe nae.
  16. chande

    Age and monthly savings

    26 yi. Monthly salary 50000 Savings 4000 😣
  17. chande

    smart watch එක අවා .

    Oka ali eke $24 machan
  18. chande

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    කුලතුංග මුදියාන්සේලාගෙ අමරකෝන් මුදියාන්සේලාගෙ මේ දෙකත් කියපන්කො බං

    No contents