වෙනස් වෙනවා. එත් ලොකු ප්‍රමාණයක් නෙවෙයි. වාහනේ cabin එක ඇතුලේ cooler එක තියෙනවා.එකේ thermostat එකක් තියෙනවා. එකෙන් කරන්නේ අවශ්‍ය පමණට කූල් උනාම compressor එක disengage කරනවා.නැවත කූල් අඩු උනාම engage කරනවා. ඔයා 1 දාගෙන ඉද්දි cooler එක හරහා යන warm air ප්‍රමාණය අඩුයි.එනිසා themostat එක ගොඩවෙලා...