මේ වේරගම doctor මම දන්නවා.එයා 2013 අවුරුද්දේ හදවත් සිදුරක් වහන්න මහනුවර හදවත් සැත්කම් unit එකේ ඇතුල් උනා. ඔය නැකත් බොරු කියල පෙන්වන්න එයා ඇතුල් උනේ රාහු කාලේ නරකම නැකතක් බලල. ඔපරේෂන් එකේ සමේ තුවාලේ නම් විසබීජ ගිහින් පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බ.නමුත් ලොකු අවුලක් උනේ නැහැ. විසබීජ ගිහින් තිබුනෙත්...