ම අඳුරන නංගි කෙනෙක් ලැප්ටොප් එක වැඩ කරන්නේ නැහැ කියල ගෙනාවා.බැලින්නම් හර්ඩ් ඩිස්ක් එක වැඩ නැහැ. හර්ඩ් ඩිස්ක් ඒක දාන්න වෙයි කියල මම ඒක ගලවලදුන්න එකක් ගෙන්න(මම රෙපෙයාර් කරන කෙනෙක් නෙවෙයි)
මොනවද assignment එකක් ඉවර කරගන්න තියෙනවා කියල ඉක්මනට හදාගන්න ඕන කියල අන්තිමට INFINITY IT SOLUTIONS කැලණිය...