1. P

    Neodymium magnet ගන්ඩ තැනක්

    there is a place near wellawatta arpico. only Rs 60 or less a piece shown in your picture
  2. P

    fan talks

    ඔය N for engine කතාව mind your language කොපියක්නේ
  3. P

    බජාජ් RE60 අඩුමිල මෝටර් රථය මෙරටට

    ඕකට අනුමැතිය ලැබුනේ නැහැ .පරණ news
  4. P

    sony bravia help

    thanks i'll try. now its on again.will try that after the match. otherwise it may not work again
  5. P

    sony bravia help

    තැන්ක්ස්
  6. P

    sony bravia help

    අපේ ගෙදර තියෙන්නේ sony bravia klv-37u300a tv එකක්. එක දැන් අවුරුදු 7ක් විතර හොඳට වැඩ කළා. නමුත් දැන් on වෙන්නේ උදේට විතරයි. රෑට ඕන කලාම ටික්-ටික් සද්දයක් ඇවිල්ල තප්පර 1-2 කින් ඕෆ් වෙනවා.ලයිට් සද්ද මොකුත් නැහැ.ඊට පස්සේ ආයේ on වෙන්නේ නැහැ. විනාඩි 10ක් විතර තියල ආයේ දානකොට ආයෙත් අර විදියටම ඕන්වෙන්න...
  7. P

    syringe & infusion pump

    https://www.youtube.com/watch?v=diJBK-p2tro of course its in thai, but you can see and understand
  8. P

    syringe & infusion pump

    whats the brand of the pump.for most of the syringe pumps "terumo" 50cc or 20cc is syringe is standard and it autocalibrates.
  9. P

    අතට දාඩිය දාන කට්ටිය

    ඕකට කියන්නේ iontophoresis කියල.ඉස්පිරිතාලවල ඕකට machine එකක් තියෙනවා. චර්ම රෝග සායනයකට යන්න.
  10. P

    Huawei Honor Holly ( help )

    මෙව්වා කොහෙද ගන්න තියෙන්නේ?
  11. P

    පෙනෙන දේට වඩා යමක්.

    ත්‍රස්තවාදියෝ තමන්ගේ තනුව( තමන්ගේ ඉල්ලීම් හා තර්ජන) අසරණ ප්‍රාණ ඇපකරුවන් ලවා ගායනා කරවා (ප්‍රකාශ කරවාගෙන)පනම් හතරක් ( ඉල්ලීම්, කප්පම්වගේ)දේවල් දිනාගන්න උත්සහ කරනවා කියලයි මම හිතන්නේ.
  12. P

    CSN එකට ඇනීම

    ඒක මේ විදියට හිතුවොත්:CSN නාලිකාව මෙච්චරකල් රජයට කිසිදු බදු මුදලක් ලබාදීල නැහැ. MTV sport චැනල් එක ලෝක කුසලාන තරගය මුදල්ගෙවා විකාශය කරන්න ඉල්ලුවම එකට නොදී csn එකට නොමිලේ ලබාදීල රජයට කොච්චර මුදලක් අහිමි උනාද? උන් මේ වෙනකොට ඔය මිලියන ගාන වගේ හතර පස් ගුණයක් හොයාගෙන ඉවරයි. එතකොට සියත වගේ පොඩි පොඩි...
  13. P

    ඩීසල් හෙල්ප්

    මම දන්නා තරමට නම් ලංකා සුපර් 4 ස්ටාර් හොඳයි, එකේ sulphur 5ppm දක්වා අඩුයි.( නොමල් නම් 3000ppm ,කලින් සුපර් නම් 500ppm) ,එතකොට පරිසර දුෂණය අඩුයි. වාහනේ සල්පර් තම්පත්වෙලා ඔය EGR unit වගේ සවුත්තු වෙනවත් අඩුයි. මට මතක විදියට සීටෙන් අගයත් වැඩි. නමුත් IOC extramile වල friction buster additive එකක් දාල...
  14. P

    මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]

    මෙයා ඉන්දියානු කරවලා නැත්නම් තෙල් කරවලා කියලත් කියනවා.ඇඟ කලුපාට තද නිල පාට වෙන්නත් පුළුවන් .තෙල් ගාල වගේ දිලිසෙනවා.එක ළඟ මුදු දෙක දෙක එක තමයි ලක්ෂණය.උග්‍ර විෂ සහිතයි. මුදු කරවලා හෙවත් ලංකා කරවලාට තියෙන්නේ තනි සුදු පළලින් වැඩි ඉරක්. එයත් උග්‍ර විෂ.එත් සාමන්යෙන් දෂ්ට කරනවා අඩුයි. නමුත් ලංකාවේ තව...
  15. P

    vehicle help

    whats wrong with viva machang? kelisa is little old ne? cant spend time on repairing machang, too busy
  16. P

    vehicle help

    upto 20K max.
  17. P

    vehicle help

    මේකේ ඉන්න වාහන සම්බන්දයෙන් අප්ඩේට් වෙන අයගෙන් පොඩි උදව්වක් ඕනි. මගේ හාමිනේගේ පරිබෝජනය වෙනුවෙන් පොඩි automatic වහනයක් හොයනවා. Astar ඒවා බොරු ගණන්.ජපන් වාහන පට්ට ගහපුවා. perodua viva elite එක ටිකක් හොඳයි වගේ.හැබැයි ikman එකේ තියෙන 2011 විතර ඒවත් 18කට කිට්ටුයි. ඇත්තටම මේවා sell වෙන්නේ කියට වගේද?

    No contents