අපේ ගෙදර තියෙන්නේ sony bravia klv-37u300a tv එකක්. එක දැන් අවුරුදු 7ක් විතර හොඳට වැඩ කළා. නමුත් දැන් on වෙන්නේ උදේට විතරයි. රෑට ඕන කලාම ටික්-ටික් සද්දයක් ඇවිල්ල තප්පර 1-2 කින් ඕෆ් වෙනවා.ලයිට් සද්ද මොකුත් නැහැ.ඊට පස්සේ ආයේ on වෙන්නේ නැහැ. විනාඩි 10ක් විතර තියල ආයේ දානකොට ආයෙත් අර විදියටම ඕන්වෙන්න වගේ ගිහින් තප්පරකින් off වෙනවා.
ගෙදර voltage drop වෙනවද කියලත් හිතෙනවා.එත් අනෙක් උපකරණ ඔක්කොම වැඩ.
මේ ගැන දන්නකෙනෙක් අදහසක් දෙන්න
ගෙදර voltage drop වෙනවද කියලත් හිතෙනවා.එත් අනෙක් උපකරණ ඔක්කොම වැඩ.
මේ ගැන දන්නකෙනෙක් අදහසක් දෙන්න