1. P

    sampath-abans phone offer

    අද hitad එකේ තිබුන දැන්වීමක්. එකේ විදියට අබාන්ස් LG phone සම්පත් කාඩ් එකෙන් ගත්තොත් " 25% off + first installment waved off + 12 months interest free installments" for LG G3 LTE, LG duos2, LG duosX වගේ මොඩල් ටිකකට.මේක වාසිද? ඔන්න අබාන්ස් FB page එකෙත් එක දාල තිබුන.
  2. P

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කොහෙන්ද ගත්තේ ? softlogic warrenty එක්කද? dual සිම් ද?
  3. P

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නොදන්නා කමටයි අහන්නේ, දැන් softlogic වලින් වැඩි ගානක් දීල ගත්තත් වෙනකෙනේක්ගෙන් softlogic warrenty එක්ක එකම ගත්තත් වෙනසක් නැද්ද? ඕවයේ warrenty claim කරන්න ගියහම යන්න ඕනි ගත්ත තැනටද නැත්නම් softlogic එකටද?
  4. P

    lumia 535

    නොදන්නා කමටයි අහන්නේ, දැන් softlogic වලින් වැඩි ගානක් දීල ගත්තත් වෙනකෙනේක්ගෙන් softlogic warrenty එක්ක එකම ගත්තත් වෙනසක් නැද්ද? ඕවයේ warrenty claim කරන්න ගියහම යන්න ඕනි ගත්ත තැනටද නැත්නම් softlogic එකටද?
  5. P

    phone ekak ganna udaw

    thanks
  6. P

    phone ekak ganna udaw

    thanks thanks
  7. P

    phone ekak ganna udaw

    මට phone එකකින් අවශ්‍ය ප්‍රධාන කරුණු නම්. 1 හොඳ කැමරා එකක්. නිතර macro ෆොටෝ ගන්න නිසා autofocus අඩුම වශයෙන් 8mpxl වත් ඕන. 2 ගොඩක් pdf පොත් විදිහට දාගෙන බලන්නව ඒවා ඉක්මනට ලෝඩ් වෙන්න ඕනි.එකට ram එක වැඩි වෙන්න ඕන නේද? 3 නිතර කැඩෙන්න බැහැ මට ඒවාට වෙලාව ටිකක් අඩුයි 4 උපරිම 30000යි ගාන. 5 duel sim...
  8. P

    kia sportage help

    dont worry machan, all these people who comment bad have not used a korean vehicle but repeats what others say. probably 2001-02 kias and hyundais have not done well. but i had the same model which i bought from permit doctor in 2007 and used till 2011(done 84000km) and sold the same price i...
  9. P

    Heta Goverment niwadu da?

    bank and mercantile holiday
  10. P

    රෝහල් හෙදියන්ගේ හදිසි ස්ට‍්‍රයික් එකක්??????

    ඔව් මේක තමයි කාරණය. වැටුප් අනුපාතය තමයි හරිගස්සන්න කියල කියන්නේ.නිශ්චිත මුදලක් නොවෙයි. ඕක හැම ආයතනයකම හරියට වෙනවනම් සුදුස්සාට සුදුසු පඩිය ලැබෙනවා.නැතිනම් එකේ එක වෘත්තීය සමිති වල බලපුළුවන්කාර කම් වල හැටියට එක එක අය කැමති කැමති ගණන් ඉල්ලනවා. මේ වැටුප් වැඩිවීම අවුරුදු ගානකට කලින් අනුමත වෙච්ච් ඒ...
  11. P

    Washing Machine [HELP]

    dont buy LG machan. recently i posted a thread of what happened to me. we bought LG TROMM front loading machine with 2 yrs warranty in 2011 from abans.few months back it was not spinnig. few weeks ago it didnt work at all. problem- burnt motor. new motor is 21000, plus installing charges. you...
  12. P

    Best portable Hard disk brand???

    buffalo. very durable.
  13. P

    LG electrical help

    මේක තමයි හ‍රියටම...
  14. P

    LG electrical help

    එක seal type මචන්.ඒක නිසා උන් කියනවා ගලවල ඔතන එක අමාරුයි සහ වියදම් වැඩි කියල.
  15. P

    LG electrical help

    ඊයේ වොෂින් මැෂින් එකේ ගැටලුවට පිළිතුරු දුන්න අයට බොහොම ස්තුතී. අපේ LG FRONT Loading මැෂිමේ මොටරේ අවුලක්.අද මම abans එකේ ඇහුවම මොටරේ රුපියල් 21000 කියනවා.තව ටිකක් දාල අලුතින් මැෂිමක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම electric වැඩ කරන ෂොප් 2-3 කට ගියා.හැමෝම කියන්නේ හදන්න අමාරුයි එනිසා කොහෙන්හරි ගලවපු...
  16. P

    LG washing machine

    thanks all for the comments.මම මොටරේ ගලවල electrician කෙනෙක් ගාවට යන්නම්.
  17. P

    LG washing machine

    බෙල්ට් එක ගැලෙව්වම මොටරේ තප්පර10 විතර දුවනවා ආයේ නවතිනවා,ආයෙත් දුවනවා.ස්පාර්ක් වෙනවා. පිච්චෙන ගඳක් එනවා.
  18. P

    LG washing machine

    අපේ ගෙදර LG TROMM වොෂින් මැෂින් එක ගත්තේ 2011.දැන් වොරන්ටි ඉවරයි.කාලෙක ඉඳන් රෙදි spin වෙන හොරයක් තිබුන.LG servise team එකෙන් ගෙදර ඇවිල්ල චෙක් කලා. කරුමෙට එදා ඒක හොඳට වැඩකලා. උන් රුපියල් 1400කුත් අරන් කිසි කිසි ලෙඩක් නැහැ කියල යන්න ගිය. දැන් සතියක් ඉඳන් එක වැඩ නැහැ. ලොකු hum එකක් එනවා නමුත්...
  19. P

    ඇල්කොහොල් ගන්නවද ? බේබද්දෙක් වෙන්න එපා

    ඒකට කියන්නේ tolerance කියල. alcohol ගන්නකොට ගන්නකොට ඇගෙන් ප්‍රතිචාරයක් විදියට alcohol බිඳහෙලන එන්සය්ම ප්‍රමාණයත් වැඩිකරගන්නවා.හැබැයි මේක සීමා සහිතයි.

    No contents