1. Islander

    I got F* with my phone, want a new one

    dialcom eke dekama thienawa man hithanne
  2. Islander

    I got F* with my phone, want a new one

    updates gena concerned nan nexus ekakata yana eka thama honda
  3. Islander

    I got F* with my phone, want a new one

    kawuda ban dan radio ahanne :eek: onema nan online ahapan :dull: bumper ekak use karapan.:yes: mage magula 3 parak watilath berune bumper eka nisa.
  4. Islander

    I got F* with my phone, want a new one

    z1 eke thiyenawa s4 eke na.
  5. Islander

    Ocean University

    :oo:
  6. Islander

    I got F* with my phone, want a new one

    S4 active
  7. Islander

    Mobitel Internet

  8. Islander

    Mobitel Internet

    එළ, මං අහන්නන් ලොකු අයියෙ.:D අනික් එවුන්ටත් මට වගේමද කියලා දැනගන්න ඕන වුනේ.
  9. Islander

    Mobitel Internet

    මොකෙක්වත් මොබිටෙල් පාවිච්චි කරන්නෙ නැද්ද? :baffled:
  10. Islander

    Mobitel Internet

    ela
  11. Islander

    Mobitel Internet

  12. Islander

    Mobitel Internet

    මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් පරණ යූසර්ස්ලට හම්බෙන ඩේටා බන්ඩ්ල්ස් තවම අප්ග්‍රේඩ් කරලා නැද්ද? අළුත් Zoom890 පැකේජ් එකට 14GB හම්බෙනවා කියලා දානවා හැබැයි මට තාමත් හම්බෙන්නෙ සුපුරුදු විදියට 6GB.:angry:
  13. Islander

    sinhalayek baeliya yuthuma lipiyaki

    අපේ සංස්කෘතික වටිනාකම් රැකගන්න උත්සාහ කරන එකේ කිසි වැරද්දක් දකින්නෙ නෑ. හැබැයි ඒ වටිනාකම් රැකෙන්නෙ අපි ඒවට අනුව කටයුතු කළොත් මිස ඒවට පටහැනිව ක්‍රියා කළොත් නෙමෙයි. මේක මගේ පෞද්ගලික අදහස.:)
  14. Islander

    sinhalayek baeliya yuthuma lipiyaki

    ඔන්න ඉතින් කොනක් අල්ල ගත්තා. දෙකේම තියෙන්නේ එකම පණිවිඩයනෙ. ක්‍රියාවෙන් මිස ජන්මයෙන් කවුරුත් උසස්වත් පහත්වත් නෑ.
  15. Islander

    sinhalayek baeliya yuthuma lipiyaki

    This is in fact a direct translation of Vasala Sutta ;) න ජච්ඡා වසලෝ හොති - න ජච්ඡා හොති බ්‍රාහ්මණො කම්මනා වසලෝ හොති - කම්මනා හොති බ්‍රාහ්මණො
  16. Islander

    Laptop

    ram 8gb thiyena eka nan hondai:yes: eth gaming walata honda gpu ekak thiyena eka eeta wada wedagath mokada mulinma bottleneck wenne gpu eka godak welawata. HD 8850m thama me atharin hondama gpu eka.
  17. Islander

    Laptop

    :no::no::no: graphics memory walin performance gena kiyanna be.
  18. Islander

    Laptop

    Radeon HD 8850m :yes:
  19. Islander

    Mobile Phone - Ebay

    mechchara kal nan awulak thibbe ne. habayi ada ude thread ekak dakka trc license ganna eka aniwarya karala kiyala case ekak. :sorry: http://www.elakiri.com/forum/showthread.php?t=1587597 owa kiyana widiyatama karana ekak nathi wei. me lankawane :D
  20. Islander

    Mobile Phone - Ebay

    hand carry karana ewata awulak ne

    No contents